1. abeweera

    Vehicle Accessories help

    මට වාහන Accessories ටිකක ගන්න ඕනේ ඩාර්ලි රෝඩ් එකේ තියන ගනන් අඩු සිංහල කඩයක් කියන්න. wholesale කරන තැනක් නම් හොඳයි ගොඩක් ගන්න තියනවා
  2. abeweera

    Employment Opportunities OUSL puttalam

    POST OF IT DEMONSTRATOR (TEMPORARY) POST OF PROJECT ASSISTANT (ON CONTRACT) POST OF OPERATIONS ASSISTANT (ON CONTRACT) Visit http://www.ou.ac.lk/home/index.php/employment-opportunities
  3. abeweera

    Film Help (කැට්ස් ඇන්ඩ් ඩොග්ස්)

    Film Help (කැට්ස් ඇන්ඩ් ඩොග්ස්) මචන්ලා මට සිරසේ ගිය cats & Dogs (2001) සිංහල හඬ කවපු film එක download කරන්න link එකක් හොයල දෙන්ඩෝ
  4. abeweera

    Coolent Help

    මච්න්ල මගේ වාහනෙට ඇවිල්ල තියෙන්නෙ නිල් පාට කූලන්ට් එකක්. ඒකෙ ලෙවෙල් එක අඩුවෙලා තියෙන්නේ. එකට කූලන්ට්මද දාන්න ඕනෙ බැටරි වතුර දාන්න හොන්ද නැද්ද?. අනික ඒක මම හිතන්නෙ ඇන්ටි ‍ෆ්‍රීස් කූලන්ට් එකක්ද කොහෙද ලංකාවට එව්ව ඕනෙනෑ නේද පොඩි උපදෙසක් දන්න කෙනෙක් කියනවද?
  5. abeweera

    Auto Gear Shift Help

    මචන්ල මම සුසුකි එවරි එකක් ගත්ත. එකේ එන්නෙ ඔටෝමැටික් ගියර් ශිෆ්ට් ගියර් පද්දතියක්. ඉතින් වාහනේ එලවනවිට කකුල් දෙකම පාවිච්චි කරල එලවල බ්‍රේක් එකයි ඇස්ලේටර් එකයි එකට පෑගුනොත් මොකක් හරි අවුලක් වෙනවද?
  6. abeweera

    phone help

    මචංල මම huawei y5 2 එකක් ගන්න හිතුව. මොකද කියන්නෙ භාන්ඩෙ හොඳද use කරන අය ඉන්නවනම් විස්තරයක් දෙනවද
  7. abeweera

    නීතිය දන්න අය එන්ඩෝ

    නීතිය දන්න අය එන්ඩෝ මචන්ල මම හෝම් ලෑන්ඩ් එකෙන් වෙන්දේසි කරපු ඉඩමක් ගත්ත. ගත්ත කිව්වට සල්ලි ගෙවල තියෙන්නේ. ඒත් දැන් මාස නමයක් වෙනව තවම ඔප්පුව නෑ. කතා කරන්න ගියහම උන් එක එක බයිල කියනව. කොළඹ යවල තියෙන්නේ කියල තාමයි කියන්නේ. මම මොකද කරන්නෙ දැන් ඔප්පුව ගන්න. කවද හරි දෙනකම් බලන් ඉන්න වෙයිද. නැත්නම්...
  8. abeweera

    මට ජනකවියක් හොයාගන්න ඕනේ

    මට ජනකවියක් හොයාගන්න ඕනේ මචන් මට ජනකවියක් හොයාගන්න ඕනේ දන්නේ පොඩි කෑලි ටිකක් විතරයි ඒ ටික කියවල දන්න කෙනෙක් ඉන්නවනම් සම්පූර්ණ කවියම හොයල දෙන්න ලොකු උදවුවක් ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැතී තීරුව මෙමා අබගමුවට යවා ඇත බොරුව කියා................................... ඔරුව...
  9. abeweera

    බිස්නස් එකකට උදව්වක්

    බිස්නස් එකකට උදව්වක් මිත්‍රවරුනි මම බිස්නස් එකක් පටන්ගන්න යන්නෙ ත්‍රීවීල් පර්ට්ස්.ඉතින් මට ඒවායෙ බඩුගන්න කොලඹ හෝ ඒ අවට තියන පිටරටින් බඩු ගෙන්වන තැන් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ඒ වගේම ත්‍රීවීල් ලස්සන කරන්න දාන් කෑලි ගෙන්වන හා මෙහෙ හදන තැන් දන්න අය ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.
  10. abeweera

    ලොකු උදව්වක්

    මචංල මට ලොකු උදව්වක් ඕනෙ. මම පොඩි ශොප් එකක් දැම්ම. එකට computer system එකක් දාන්න හිතුව. එකට නොමිලේ ගන්න පුලුවන් හොඳ software එකක් දන්නවනම් link එකක් දෙන්න. ලොකු උදව්වක් මොකද inventory හරියට තියා ගන්න ඔනෙනෙ. Inflow කියල එකක් නම් අහල තියනව ඒත් link එකක් හොයා ගන්න බැරි උනා
  11. abeweera

    Digital Camera help

    මට 15000-20000 අතර ගන්න තියන හොඳම Digital Camera එක මොකද්ද?
  12. abeweera

    vehicle help

    මචන්ල මගේ වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකේ මේ තියන අංකෙ තේරුම මොකද්ද? (කහපාට එකේ කලුපාටින් තියෙන්නෙ) මේක අයින් කලාට කමක් නැද්ද?
  13. abeweera

    UGC

    machan UGC ekata pitakotuwe indan yanne kohomada bus eka mokadda
  14. abeweera

    HIJET Butta van

    Machanla me jathiye PB number 2002 model eke van ekak 1175000/= kata watinawada ac,power,Manuel ekak aloywheel ehema ne seet ehema poddak awul. oyala mokada hithanne. aa thawadeyak eke issaraha no plate eka thelila hadala wage
  15. abeweera

    Suzuki every

    Dear Friends please tell me deference between Suzuki every and Suzuki every join
  16. abeweera

    FIT හා BIT විවෘත සම්මන්ත්‍රනය

    FIT හා BIT විවෘත සම්මන්ත්‍රනය කොළඹ විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවනුලබන FIT (Foundation of information technology) හා BIT (Bachelor of information technology) පාඨමාලා පිලිබඳ දැනුවත් කිරීමේ විවෘත සම්මන්ත්‍රනය සැප්තැම්බර් මස 13 (සිකුරාදා) පෙ.ව 10.00 ට සියලුම නෝඩ්ස් මධ්‍යස්ථානහිදී පැවැත්වේ. නෝඩ්ස්...
  17. abeweera

    poddak hinawenna puluwanda balanna

    Therena aya hinawenna ocFgWgitLjk
  18. abeweera

    සිංහල බෞද්ධ අය සඳහා පමණයි

    සිංහල බෞද්ධ අය සඳහා පමණයි විනාඩි 33 සිට බලන්න zfOCBSwpjcQ
  19. abeweera

    gf

    සිංහල බෞද්ධ අය සඳහා පමණයි විනාඩි 33 සිට බලන්න zfOCBSwpjcQ
  20. abeweera

    කුරුණෑගලට ලඟද... මේක පොඩ්ඩක් බලන්න

    කුරුණෑගලට ලඟද... මේක පොඩ්ඩක් බලන්න ඔබත් කුරුණෑගල අවට පදිංචිකරුවෙක්ද. බලන්න මේ ඔබේ අවශ්ෂතාවයද කියා

    No contents