මට ජනකවියක් හොයාගන්න ඕනේ
මචන් මට ජනකවියක් හොයාගන්න ඕනේ දන්නේ පොඩි කෑලි ටිකක් විතරයි ඒ ටික කියවල දන්න කෙනෙක් ඉන්නවනම් සම්පූර්ණ කවියම හොයල දෙන්න ලොකු උදවුවක්
ඔරුව තොටේ ඔරු පදිනා කෙනෙක් නැතී
තීරුව මෙමා අබගමුවට යවා ඇත
බොරුව කියා...................................
ඔරුව පදින.........................
පියානන්ට බොරු කියනා කෙනෙක් නැත
තීරුව මමයි අබගමුවට ගියේ නැත