බිස්නස් එකකට උදව්වක්
මිත්රවරුනි මම බිස්නස් එකක් පටන්ගන්න යන්නෙ ත්රීවීල් පර්ට්ස්.ඉතින් මට ඒවායෙ බඩුගන්න කොලඹ හෝ ඒ අවට තියන පිටරටින් බඩු ගෙන්වන තැන් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ඒ වගේම ත්රීවීල් ලස්සන කරන්න දාන් කෑලි ගෙන්වන හා මෙහෙ හදන තැන් දන්න අය ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.

Last edited: