පෞද්ගලික_අංශයට_හෙට
හෙට දින රජයේ නිවාඩුව පෞද්ගලික අංශයටත් ලබා දෙන ලෙසට ඉල්ලීමක්
නව කොරොනා හෙවත් කොවිඩ් 119 වෛරසය රට පුරා පැතිර යාම වැලැක්වීම අරමුණ කරගෙන, 2020.03.16 වනදා එනම් හෙට (16) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
එම තීරණය පරිද පෞදිගලික අංශයේ ආයතනවල සේවය කරන සියලු...