හෙට_සිට_27_දක්වා

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න

    mujLZ1L.jpg

    මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ.

    මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි.

    --------
    Source
    ---------

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    පැනික් වෙන්න එපා. කොරෝනා නිසා නෙවේ නිවාඩු දෙන්නෙ. ආණ්ඩුවට උබලා ගැන ආදරයක් ඇතිවෙලා.
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    හැමෝටම බැහැනේ ගෙදර ඉදන් වැඩ කරන වැඩ කරන්න මොකද හැමෝම පුටුවල වැඩි වෙලා computer එකක් තියන් නෙම්යිනේ වැඩ කරන්නේ එකට මොකක්ද කරන්නේ​
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න

    mujLZ1L.jpg

    මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ.

    මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි.

    --------
    Source
    ---------

    Aniwarayen e kiyanne curfew danna yanne. Ekai me kiyanne natuwa kiyanne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    හැමෝටම බැහැනේ ගෙදර ඉදන් වැඩ කරන වැඩ කරන්න මොකද හැමෝම පුටුවල වැඩි වෙලා computer එකක් තියන් නෙම්යිනේ වැඩ කරන්නේ එකට මොකක්ද කරන්නේ​
    ගෙදර ඉඳන් ජින්ගි ජිකා කරත්, ඒකත් රාජකාරී කටයුත්තක් සේ සලකා පඩි ගෙවනව බන්.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අයි මිස් මයි ඔෆිස් :(:(:(:(

    කවුරු මොනා කිව්වත් WFH එපා වෙනවා බන් . ඔෆිස් එකේ හිටියනම් කයියක් ගහලා මොකෙක් හරි බයිට් කරලා , ලන්ච් එක ශේයාකරන් කාලා ආතල් එකේ ඉන්නවා.

    අනිත් එක වැඩ, ඉස්සර වැඩේ ඉවර වෙලා ආතල් එකේ ඉන්නවා , එකට දැන් ගෙදර ඉදන් වැඩ හොය හොයා කරන්න ඕනේ . :(:(:(