1. rsashika

    joint account letter

    මචන්ලා මම රට යන්න ඉන්නේ. ඉතින් මම joint account එකක් ඔපන් කළා. මට දැන් ඕනේ එකේ සල්ලි ඔක්කොම අනිත් account holder නොදී $200 ක් විතර bank එකේ තියන්නයි. මට එකට english වලින් request letter එකක් bank එකට ලියන විදිය කුවුරු හරි කියන්නකෝ.:rolleyes: Please..
  2. rsashika

    vacancies in jordan

    If you find any Garment job Please contact us. A.R.MANPOWER AGENCY license No.2553 call : 072 4315084 Email : [email protected] / [email protected] :yes:
  3. rsashika

    WINDOWS REPAIR 1.9.3

    Tweaking.com – Windows Repair කියන්නේ all-in-one repair tool එකක් ලෙස හදුන්වන්න පුළුවන්. Registry errors, file permissions, Internet Explorer errors, Windows Update හා Windows Firewall issues වගේ දේවල් නිවැරදි කරගන්න මෙම tool එක ඔබට සහය වෙනවා. Malware වැඩසටහන් හා ඔබ පරිගණකයේ install කර තිබෙන...
  4. rsashika

    ලබන මාර්තු මාසයේ වෙළදපලට APPLE IPAD 5

    ලබන මාර්තු මාසයේ වෙළදපලට APPLE IPAD 5 Apple සමාගම සිය iPad පරම්පරාවේ මීලග සාමාජිකයා “iPad 5″ ලබන වසරේ මාර්තු මාසයේ නිකුත් කිරීමට සුදානම් වන බව අනාවරණය වී තිබෙනවා. මෙම නව iPad එක iPad mini හී පෙනුමට සමාන අතර එය iPad 2 එකට වඩා ප්‍රමාණයෙන් කුඩා බව ජපානයේ තාක්ෂණික බ්ලොග් එකක් වන Macotakara හී...
  5. rsashika

    2013 දී GOOGLE පවුලෙන් අපට බලාපොරොත්තු විය හැකි දේව&

    2013 දී GOOGLE පවුලෙන් අපට බලාපොරොත්තු විය හැකි දේව& CNET News මඟින් පවත්වන “The Future of” නම් වැඩ සටහනේ සම්මුඛ සාකච්චාවකට පැමිණි Casey Newton විසින් 2013 වසරේදී Google සමාගමෙන් අපට බලාපොරොත්තු විය හැකි දේ ගැන සඳහන් කළේය. ඔහු CNET හි senior writer කෙනෙක් වන අතර ප්‍රධාන වශයෙන් ඔහු Google...
  6. rsashika

    මචන්ලා... බලන්න අලුත් දෙයක්

    මචන්ලා... බලන්න අලුත් දෙයක් මෙන්න අන්තර්ජාලයෙන් මුදල් හොයන නියම බඩු.... ඔබේ මහන්සියට අනිවා සල්ලි.. අදම රෙජිස්ටර් වෙන්න. http://www.neobux.com/?rh=7273617368696B61 http://www.amrbux.com/?ref=rsashika ආ තව දෙයක් මේ වීඩියෝ එකත් බලන්න. PXf8sT2929U
  7. rsashika

    මට Help එකක් දෙන්නකෝ

    මට Help එකක් දෙන්නකෝ මගේ Google ඇඩ්සෙන්ස් ගිණුම Disable කරලා .. එක කොහොමද අයෙ Active කරගන්නේ. :( Hello, With our advertising programs, we strive to create an online ecosystem that benefits publishers, advertisers and users. For this reason, we sometimes have to take action against accounts...

    No contents