1. samee_1987

    needd!!!!

    machanla motogp14/15 game eka thiyana kauruhari mata link eka dennako free download kerala gahana.. bapu aya inawanam banawidiyai install kerana widiyai okkoma ekka ewanna plz... pm kelath kamak na... big help thnx...
  2. samee_1987

    ලන්කාවේ ගුවන් යානා නිපදවූ වෑඩ්ඩෙක්...

    ලන්කාවේ ගුවන් යානා නිපදවූ වෑඩ්ඩෙක්... 1924 අගෝස්තු 24 වන දින උපත ලැබූ දේශමාන්‍ය විද්‍යාජෝති පිලිප් රෙවත විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට විද්‍යාඥයෙකි. ඔහු විසින් මුල්වරට1955 දී අත් ට්‍රැක්ටරය සැලසුම් කරන ලද්දේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ගේ ප්‍රයොජනය සඳහායි. අවාසනාවට මෙන් එය ශ්‍රීී...
  3. samee_1987

    නෑන්දේ මාමේ මේ අහගන්නේ...

    නෑන්දේ මාමේ මේ අහගන්නේ... W_P4DxvtgFo#t=64 නිකන් බුකියේ උඩට පහලට යද්දි දෑක්කෙ,,,, පොඩි ලල් එකක් තියන නිසා දාන්න හිතුනා....
  4. samee_1987

    අරක්කු බොනවා නම්...

    අරක්කු බොනවා නම්... අරක්කු බොන විටකදී එහෙමත් නෑත්තම් කස්ටිය සෙට් වෙන වෙලාවල් වලදී බලන්න ඔයත් මෙහෙමද කියල... ** අරක්කු පානය ආරම්භ කරන විට ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන මොහොතේදී සව්දිය පිරීම (සිංහලෙන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය නොකර ඔබේ වීදුරුව...
  5. samee_1987

    ඉන්ග්‍රීසි ෆිලිම්ස් සින්හල නම් වලින්..

    ඉන්ග්‍රීසි ෆිලිම්ස් සින්හල නම් වලින්.. කඩ්ඩ චිත්‍රපටි වලට සිංහල නම් ▬▬▬▬▬▬▬▬▬▬▬▬ ◘ All the King's Men - ඔක්කොම රාජපක්ෂගේ ගෝලයෝ හරිය ◘ Kill Bill - බිල ගේන එකා මරපන් ◘ Men In Black - ග්‍රීස් යක්කු ◘ The Man Without a Past - පස්සක් නැති මිනිහා ◘ When Harry Met Sally... (1989) - මට ඒකිව හදිගැහිච්ච...
  6. samee_1987

    ගෑලෑක්සි S5 අයිස් බකට් චෑලෙන්ජ්

    ගෑලෑක්සි S5 අයිස් බකට් චෑලෙන්ජ් “Apple iPhone 5S” හට සරදම් කරමින් “Samsung Galaxy S5″ ALS අයිස් බකට් අභියෝගයට මුහුණදෙයි මේ දිනවල අන්තර්ජාලයේ වැඩි වශයෙන් කතාවෙන දෙයක් තමයි මේ ALS අයිස් බකට් අභියෝගය. තාක්ෂණික ශේත්‍රයේ දැවැන්තයින් මෙන්ම ලංකාවේත් විවිද ශේත්‍ර වල ප්‍රසිද්ද පුද්ගලයින් මේ ALS අයිස්...
  7. samee_1987

    කොටු පෑනීම...

    අම්මට සිරි වෙන්න යකො,,පට්ට පට පට කියල මෙන්න තව කොටුවකුත් පෑනල කියහල්ලකො... යකෝ මට දෑන් කොටු 9 තියනවා බොලව්..... (ස්තුටින් පෙරලි පෙරලි හිනාවෙන මූන එක කොටුවෙ ඉදන් නමය වෙනකම්ම කොටු පනින්න උදව් කරපු සියලු දෙනාටම මගේ ගෞරවනීය ප්‍රනාමය,,,,,,
  8. samee_1987

    අමුතු සත්තු...

    මුහුදේ ඉන්න අමුතුම සත්තු පහක් 1. ඇන්ග්ලර් මාලුවා. ඇන්ග්ලර් මාලුවගේ ඔලුවෙන් පොඩි ඇමක් තියෙනවා. ඒ ඇම ලයිට් එකක් වගේ පත්තු වෙනවා. ගැඹුරු මුහුදේ ලයිට් එක මදි නිසා සත්තු ඇම ගාවට එනවා. එතකොට අපේ යාලුවා සතාව කනවා. 2. බ්ලොබ් මාලුවා. බ්ලොබ් මාලුවා මුහුද යට කිලොමීටර් 1.2ක් යනවා. එයාට මස්ල්ස් නෑ. මේ...
  9. samee_1987

    Rep power..

    මෙන්න යකෝ මගෙ රෙප් පවර් එක 7ක් වෙලා.... දෑන් ඉතින් සෙල්ලම් නෑ හරිද,,,, කෙලිනකොට කෙලින්නෙ කෙලින්ම 7 පාරවල් වලින් පුරෝලා... සහයෝගය දුන් සෑමට තුති... :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
  10. samee_1987

    fifa 2014 & moto gp game....

    මචන්ලා..මට මොටො ජීපී 2014 ෆුල් පීසී ගේම් එක හොයලා දෙන්නකෝ.. 2014 ම ඔනෙ නෑ..ලේටස්ට්ම එක හොයල ඔනෙ... තව ෆිෆා ෆුට්බෝල් ගේම් එකෙත් ලේටස්ට්ම එක හොයලා දෙන්නකො.... පී එම් එකක් දානව නම් ගොඩක් වටිනවා.....
  11. samee_1987

    ශක්තිමත්ම ජීවියා..

    ශක්තිමත්ම ජීවියා.. ***ලොව වෙසෙන ශක්තිමත්ම ජීවියා*** න්‍යෂ්ටික පිපුරුමකට වුවද මුහුණදී නොමැරී ජීවත්විය හැකි සත්වයෙකු ලෙස අප බොහෝ දෙනකු විසින් හඳුනාගෙන සිටින්නේ කැර‍පොත්තන් පමණක් වුවද, න්‍යෂ්ටික පිපුරුමක් මතු නොව ලෝක විනාශයකට වුවද මුහුණදී ඉදිරියටද ජීවත්විය හැකි ලොව වෙසෙන ශක්තිමත් ජීවියා ලෙස...
  12. samee_1987

    පෑනලනෙ..

    අම්මට සිරි වෙනවා කියහල්ලකො..... මෙන්න බොලේ මම තව කොටුවක් පෑනලනෙ,,, මමත් දෑන් කොටු 8ක හිමි කරුවෙක්.... මේ කොටුව පනින්න සහය උන හෑමකෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පිරිනමනවා,,,,විශේශයෙන් කොටුව පනින්න අන්තිම ගෑට්ටෙ ඉන්නකොට රෙප් දුන්න උන්ට ගොඩක් ස්තූතී,,,,,ඒවගේම අනිත් උන්ටත් ගොඩක් ස්තූතී.... ජය වේවා....
  13. samee_1987

    අපි නොදන්න සිම්..

    අපි නොදන්න සිම්.. Dialog * සිම් එක කාගෙද - #132# * තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1# *ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය# *ගිණුමේ ශේෂය - *#456# *අමතර අවශ්‍යතා - #107# *සම්බන්දතාවය ගැන විස්තර #678# *ණයක් ගන්න - #356# *කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය...
  14. samee_1987

    BIKE RACING GAME

    කවුරුහරි පින්වතෙක් ගාව තියනවා නම් බයික් රේසින් ගේම් බාගන්න පුලුවන් ලින්ක් එකක් දානවද??? motor gp 2013 or 14...
  15. samee_1987

    “සුපර් මාකට්”

    ලංකාවට “සුපර් මාකට්” හඳුන්වා දුන් දාස මුදලාලි දාසඔහු එක්තරා කාලයක අපේ රටේ අංක එකේ ව්‍යාපාරිකයකුව සිටියේය (දාස). ශ්‍රී ලංකාවට පිටරටින් රෙදි නිමි ඇඳුම් නොගෙන්වූ යුගයක වටිනා ඩියුරෝ කමිස නිෂ්පාදනය කළ ඩියුරෝ සිත්තමින් බන්ස්ටයිල් මිල්ස්හි හිමිකරුවා ඔහුය. සුන්න දෙණිය ගුණදාස නොහොත් එස්. ඩී. ගුණදාස...
  16. samee_1987

    කෑමට පසු...

    ආහාර ගැනිමෙන් පසුව කරන භයානක දේවල් 7 ක් 1.දුම්පානය කරන්න එපා - පරික්‍ෂනයන් වලට අනුව විශේෂඥයන් ඔප්පු කර තිබෙනවා ආහාර ගැනිමෙන් පසු දුම් වැටි පානය කිරිම සමාන කළ හැකි බව ද ුම් වැටි 10ක් පානය කිරීමට (අවස්ථාවන් තිබෙනවා ඇති විමට පිළිකාවන්).... 2. එකවරම පළතුරු කන්න එපා - එකවරම පළතුරු කෑම ආහාර ගැනිමෙන්...
  17. samee_1987

    ඔබ දන්නවාද???

    17 Famous Logos That Have A Hidden Message 1. VAIO At first you just see the word VAIO, but look a little closer and you'll see the first two letters represent an analog symbol and the last two letters are binary. 2. Baskin Robbins Take a look at what's highlighted in pink. Look...
  18. samee_1987

    ගීත හොරෙන් විකුණලා - සංගීතවේදී අමරසිරි පී&#351

    ගීත හොරෙන් විකුණලා - සංගීතවේදී අමරසිරි පී&#351 සංගීත ජාවාරම්කාරයො ජෝඩුවක් මගෙ ගීත හොරෙන් විකුණලා – සංගීතවේදී අමරසිරි පීරිස් ලංකාවෙ සංගීත ක්ෂේත‍්‍රයෙ කාලෙන් කාලෙට විවිධ ගායකයො මතු වුණත්, ඔබ ගත වුණු කාලය පුරාවටම අඛණ්ඩව එකම මට්ටමක රසික ප‍්‍රසාදය දිනා ගනිමින්, අලූත් අලූත් නිර්මාණ කරමින් පවතිනවා...
  19. samee_1987

    ඔබ මේ ගෑනත් මොහොතක් හිතුවාද....

    ඔබ මේ ගෑනත් මොහොතක් හිතුවාද.... එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ..... දවසක් බස් එකක යද්දි රේඩියෝ එකෙන් මට කිව්වා "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.....එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." ඇත්ත..... එදා මම සෙනෙහෙන් නොබැඳුනානම් අද මට මෙච්චර දුකක් නැතිවෙන්න තිබුනා. ඒ අතීතය...
  20. samee_1987

    මුදු මුහුනේ සුව දෑනුනේ....

    මුදු මුහුනේ සුව දෑනුනේ.... ඔන්න ආපහු සෑරයක් අපි ගොඩක් දෙනා අහල තියෙන කරුනා රත්න දිවුල්ගනේ මහතා සහ දීපිකා ප්‍රයදර්ශනී මහත්මිය විසින් ගායනා කරන ප්‍රසිද්ද සින්දුවක තේරුමක් මට හිතෙන විදියට ගෙනාවා ඔයාල එක්ක බෙදා ගන්න,,,, මෙන්න මේකයි සින්දුව,,, මුදු මුහුනේ සුව දෑනුනේ.. ප්‍රිය ලදුනේ මට විතරද.... ඔබෙ...

    No contents