1. manju4300

    Acoustic unplug Live Song - Vol 2

    මෙන්න බා ගන්න ලයිව් අන් ප්ල්ග් - 2 කොට්ස http://www.mediafire.com/file/6odh5o7wb3k7t4o/Acostic+Unplug+Live+Songs.zip
  2. manju4300

    ITN Acoustica Unlimited

    ඕන්න සින්දු 42 ක් තියෙන්වා.... http://www.mediafire.com/file/414uf1ptje26b90/Acoustica_Unlimited+ITN.zip
  3. manju4300

    Nissan Days NEW 2019

    Nisaan Days New අලුත් එකක් 2019-03-28 release වෙනවද
  4. manju4300

    Honda N WGN - සින්හලෙන්

    me ela kiriye Honda N WGN gana honda wistharayak sinhalen daala thibuna, japan HOnda site eke photo ehema daala WGN wahane gana godak honda review ekak thibba, dan hoyagganan be PLS HELP ME
  5. manju4300

    Honda N WGN

    me ela kiriye Honda N WGN gana honda wistharayak sinhalen daala thibuna, japan HOnda site eke photo ehema daala WGN wahane gana godak honda review ekak thibba, dan hoyagganan be PLS HELP ME
  6. manju4300

    Bluetooth ස්කූටරේ TVS ENTORQ 125

    මේ දවස් වල ගොඩක් ගොසිප් සයිට් වලින් හිට් කරන බයික් එකක් වෙලා තියෙනවා Aprilia SR125 සහ SR150 ලඟදී පොස්ට් එකක් දකින්න හම්බ උනා CBR 1000RR 5ක් එක්ක රේස් එකක් ගිහින් SR150 එක 2වෙනි තැන ගත්තා කියලා ඒක නම් විහිලුවක් අපි ඒ ගැන පස්සේ දවසක පෝස්ට් එකකින් කතා කරමු,ඇත්තටම SR 150,125 කියන්නේ දැනට ලංකාවට...
  7. manju4300

    SONG HELP

    https://youtu.be/gBXizCHu2Og?list=PLVfMV1Wwo6CiITBFT0XmlrBr6dX_7Xz4Q me video eke 0.33 sec idan yana s:angry:ong eka mokadda?
  8. manju4300

    Auto Gear - Lock Button

    මන් ගාව තියෙනවා වැන්ට් auto gear petrol van එකක්.... එකේ ගියර් කතන්දරේ මට තේරෙන්නේ නැ... ගියර් දන්ඩේ තියෙන බුට්ටෝන් එක එබුවම මීටෙර් බෝර්ඩ් එකේ LOCK කියල වැටෙනවා.. මේකත් එක්ක මේ වාහනේ මම හරියට එලවන්නේ කොහොමද? mata meka hariyata kiyalala dennako, gear දද්ද්දී බටෝන් එක ඔබන්න ඕනිද> එක කොහොමද...
  9. manju4300

    Auto Gear - Lock Button

    මන් ගාව තියෙනවා වැන්ට් auto gear petrol van එකක්.... එකේ ගියර් කතන්දරේ මට තේරෙන්නේ නැ... ගියර් දන්ඩේ තියෙන බුට්ටෝන් එක එබුවම මීටෙර් බෝර්ඩ් එකේ LOCK කියල වැටෙනවා.. මේකත් එක්ක මේ වාහනේ මම හරියට එලවන්නේ කොහොමද? වාහනේ on කරන කොට මීටෙර් බෝර්ඩ් එකේ එන්ජින් ලකුණ වැටෙනවා,,,,, ඉස්ටර්ට් කරහම නැතිවෙනවා...
  10. manju4300

    VGA Vs LED TV - Problem

    මගේ පරිගණකයේ DVI සහ VGA port 2 ක් තියෙනවා..... VGA port එකට මොනිටෙර් සම්බන්ද කරලා තියෙන්නේ......... මා ළඟ තියෙන LED TV එකට VGA port එකක් තියෙනවා.... මගේ පරිගණකයේ මවු පුවරුව GIGABYTE GA-H81M-S2PV මට පරිගණකයේ play කරන video එකක් විතරක් ( VLC or KM Player හරහා ) LED TV එකෙන් බලන්න හදා ගන්නේ...
  11. manju4300

    Mazda BJ5P OR NISSAN FB15

    මේ දවස් වල කාර් වල මිල ටිකක් අඩුයි කියලා අපේ මස්සිනා කාර් එකක් ගන්න හොයනවා. පොර හොයන්නේ Mazda BJ5P ,NISSAN FB15 වගේ එකක් 2000 න් උඩ..... මේවා ගැන දන්න දැනුම් තේරුම් තියන පිරිසක් මේකේ ඉන්න හින්දා කරුණා කරලා මට මේ වාහන දෙකේ හොඳ නරක, මිල, තව අරව මේවා ගැන තරහ නොවී කියල දෙන්න පුලුවන්ද........ තරණි...
  12. manju4300

    යහ පාලනය යටතේ වාහන මිල වැඩි වෙයි...........

    යහ පාලනය යටතේ වාහන මිල වැඩි වෙයි........... නව ආණ්ඩුව බලයට පැමිණීමත් සමග වාහන මිල ගණන් ඉක්මනින් වැඩි වෙමින් පවතී............ ඇයි මෙහෙම වෙන්නේ........... 20 ට තිබුන ඒවා 25-26 යි......... 15 ට තිබුන ඒවා 20-22 යි........
  13. manju4300

    300 video Clips

    මේ අන්තර්ජාලය තුලදී මට දවසක් හම්බ වුන තප්පර 10, 30 වගේ වීඩියෝ ක්ලිප් 300 ක් විතර එකතු කරලා හදපු ලස්සන වීඩියෝ එකක්....... මේක natural, amazing, traveling වගේ HD ඒවා තිබ්බේ............... තව තිබ්බ රටවල් 80 වක වගේ විශේෂ තැන් එකතු කරලා හදපු ඒ වගේම 1ක්..... දාන්න කියන පින් වත් මට මේක හොයාගන්න උදවු...
  14. manju4300

    නිසාන් වැනට් - පෙට්‍රල් - සිංහ මූණ

    නිසාන් වැනට් - පෙට්‍රල් - සිංහ මූණ මන් හිතලා හිතා ලා අන්තිමට නිසාන් වැනට් - පෙට්‍රල් - සිංහ මූණ වාහනයක් ගන්න කියල හැදුවේ............ PA, PB, PC කාණ්ඩයේ එකක් 20-23 ගන්න පුළුවන් වගේ...................... පෙට්‍රල් කාර් හොඳ නම් වැන් හොද නැත්තේ ඇයි..........
  15. manju4300

    Sinhala Font Missing - Opera & Chrome

    mama win 8.1 use karanne, mage firefox browser eke sinhala font penawa..... namuth Opera, Chorme dekama penne kotu witharai, sinhalen kotannath be.......... HELP
  16. manju4300

    Sinhala Font Missing

    mage Chrome browser ekai, Opera ekei Sinhala Font pennane ne, kotu witharai, fire fox eke ela ekata wada? meka hadaganna hari kiyala dennako.......................... PLS:oo:
  17. manju4300

    සූර්ය කෝෂ විදුලිය ගෙදරට...........

    සූර්ය කෝෂ විදුලිය ගෙදරට........... ගෙදර තියෙන බල්බ් 4 - 5 කට හරියන්න සූර්ය කෝෂ විදුලිය ගන්නේ කොහොමද? මේ කෝෂ ගන්න පුළුවන් කොහෙන්ද, ඉන්වෙට්ර් එකක් බැටරියක් කොහොමද ගන්නේ......... ගත්ත අය ඉන්නවද........... මට රු 30000 අඩු ගානක් තමයි වියදම් කරන්න පුලුවන්............ ලක්ෂ ගණන් වල ඒවා කියන්න...
  18. manju4300

    Nissan Vanette - Petrol Vs Diesel

    මන් මේ දන්නේ නෙති හින්දයි අහන්නේ............නිසාන් වැනට් වාහනේ පැට්‍රොල් ද ඩීසල් ද හොඳ.............. පැට්‍රොල් මාර්කෙට් අඩුයි.......... ඩීසල් මාර්කට්............ එහෙමද............... මේ වාහනේ සිංහ මූණ, ප්ලස්තික් බපර් කියල දෙකක් තියෙනවා......... හොඳා දාන්න ය කියමු බලන්න......... හැම දෙයක්ම
  19. manju4300

    Windows 8 වලදී සිංහෙලන් Word වල ටයිප් කිරීම

    Windows 8 වලදී සිංහෙලන් Word වල ටයිප් කිරීම ෙම්ක සිංහල යුනිෙකාඩ් පශ්නයක් ෙනෙමයි. මන් අවුරැදු 05 ක් විතර XP පාවිච්චි කරලා ඒ්කදී ටයිප් කරන්න Coral Draw, Word වලදී සිංහලෙන් ටයිප් කරනු ලද්ෙද් Tavelt Keyman 5 ෙයාදාෙගනයි. මන් ලගදි Windows 8.1 වලට පැන්නා. දැන් අර විදිහට ෙකාරන්න බෑ...... කවුරැ හරි...
  20. manju4300

    Suzuki GN125 vs TVS Apache 160

    සහෝදර මල්ලිලා, අයියලා, මන් අවුරැදු 05 ක් විතර Apache RTR 160 ක් පැද්දා. දැන් අවුලක් නෑ, හැන්ඩ්ලින්,බේරේකින්, හොදයි. පැට්රල් 45 ක් විතර කරනවා. තාම පදින්නේ ඒක. ලගදි පිටිපස්සේ ෂොක් දෙකත් මාරැ කරා. නමුත් ඇගට ටිකක් අමාරැයි ටිකක් දුර පදිනකොට. (කි. මි. 60 - 80 ). ඉතින් මට දැන් හිතෙනවා මේ දවස් වල SuzUKI...

    No contents