VGA Vs LED TV - Problem

manju4300

Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මගේ පරිගණකයේ DVI සහ VGA port 2 ක් තියෙනවා.....
    VGA port එකට මොනිටෙර් සම්බන්ද කරලා තියෙන්නේ......... මා ළඟ තියෙන LED TV එකට VGA port එකක් තියෙනවා....
    මගේ පරිගණකයේ මවු පුවරුව GIGABYTE GA-H81M-S2PV
    මට
    පරිගණකයේ play කරන video එකක් විතරක් ( VLC or KM Player හරහා ) LED TV එකෙන් බලන්න හදා ගන්නේ කොහොමද? කරුණාකරලා මට මේකට උදව්වක් කරන්නකෝ.........