නිසාන් වැනට් - පෙට්‍රල් - සිංහ මූණ

manju4300

Active member
  • Feb 25, 2009
    307
    25
    28
    නිසාන් වැනට් - පෙට්‍රල් - සිංහ මූණ

    මන් හිතලා හිතා ලා අන්තිමට නිසාන් වැනට් - පෙට්‍රල් - සිංහ මූණ වාහනයක් ගන්න කියල හැදුවේ............ PA, PB, PC කාණ්ඩයේ එකක් 20-23 ගන්න පුළුවන් වගේ...................... පෙට්‍රල් කාර් හොඳ නම් වැන් හොද නැත්තේ ඇයි..........
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මට නම් ගොඩක් වෙලාවට එලකිරිය පැත්තේ එවෙනවා අඩුයි දැන් හැබැයි අවොත් මම thread එකක bump කියනවට වඩා දෙයක් පුළුවන් හැම වෙලේම දාගෙන යනවා..එකයි මේක මට දාන්න ඕන උනේ...
    අනිත් අයටත් කියවන්න BUMP එකක් දාගෙනම යන්න


    එඩිට් : සමහර සාමාජිකයන්ට අසාදාරනයක් සිදු වෙන බැවින් මෙහි සඳහන් කර තිබු නම් ඉවත් කරන ලදී.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පෙට්‍රල් වෑන් ගන්න එපා බං. උඹව තෙල් ගහලම විකිනෙයි. ඒකට සල්ලි වියදම් කරන්න පුලුවන් නම් අව්ලක් නෑ. ඩීසල් එකේ වගේ එන්ජින් ලෙඩත් එනව අඩුයි. හැබැයි ආයි විකුණ ගන්න නම් ලේසි නෑ පුතෝ.
     

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    පෙට්‍රල් කාර් හොඳ නම් වැන් හොද නැත්තේ ඇයි...

    කාර් ගන්නේ සැපට යන්න ,
    වැන් ගන්නේ ලාබෙට යන ගමන් තව මොනවහරි පටවගෙනත් යන්න
    :P