මේ දවස් වල කාර් වල මිල ටිකක් අඩුයි කියලා අපේ මස්සිනා කාර් එකක් ගන්න හොයනවා. පොර හොයන්නේ Mazda BJ5P ,NISSAN FB15 වගේ එකක් 2000 න් උඩ..... මේවා ගැන දන්න දැනුම් තේරුම් තියන පිරිසක් මේකේ ඉන්න හින්දා කරුණා කරලා මට මේ වාහන දෙකේ හොඳ නරක, මිල, තව අරව මේවා ගැන තරහ නොවී කියල දෙන්න පුලුවන්ද........ තරණි ගැන නෙමෙයි කාර් ගැන...................
