1. sitharaJAYA

    විජාතික කුමන්ත‍්‍රණකරුවන්ගේ ප‍්‍රයත්න&#3

    විජාතික කුමන්ත‍්‍රණකරුවන්ගේ ප‍්‍රයත්න&#3 විජාතික බලවේග, සුද්දන් හා කළු සුද්දන්, ඩොයිලිලා තාවකාලික හෝ සටන් විරාමයකට සූදානම් නැති බව අද ඉතා පැහැදිලිය. එක්සත් ජනතා සන්ධානය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමගම, තමන් ගොදුරු කරගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තවදුරටත්...
  2. sitharaJAYA

    අද සිදුවන්නේ කොලඹුන්ගේ ද්‍රෝහී පාවාදීමේ

    අද සිදුවන්නේ කොලඹුන්ගේ ද්‍රෝහී පාවාදීමේ රනිල්වික්‍රමසිංහ මහතා ලහි ලහියේරට කාගෙන කාගෙන ගියේ හරි හදිස්සියෙන්වාගේ ය. මේ තකහනියේ, ලහි ලහියේ, හදිස්සියෙන් වගේ, නිනව්වක් නැතුවකාගෙන කාගෙන යාමට හේතුව කුමක්දැයිසලකා බැලිය යුතු කරුණකි. බටහිරබලවතුන් මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාදැන සිටි විශේෂතම කරුණවන්නේ...
  3. sitharaJAYA

    අනාගමික රාජ්‍ය සංකල්පය : බෞද්ධ සංස්‌කෘති&#3514

    අනාගමික රාජ්‍ය සංකල්පය : බෞද්ධ සංස්‌කෘති&#3514 -පූජ්‍ය වෙල්ගම ගුණසිරි හිමි-රට තුළ වත්මනයේ පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කරන ලද මාතෘකාවක්‌ වන්නේ ගෙන ඒමට නියමිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබ`දව රටේ සබුද්ධික ජනයා වැඩි වශයෙන් කතා කරනු ලබන්නේ බෙදුම්වාදීන් හා...
  4. sitharaJAYA

    ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය 'සිංගප්&#3508

    ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය 'සිංගප්&#3508 ‘ඇමරිකා එක්සත් ජනපද පාලනාධිකාරිය, ගෝලීය ව්‍යාපාරික ආධිපත්‍යය සහ යහපාලන රජය එකට එක්වූ ‘‘ශුද්ධ වූ’’ සන්ධානයක් විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව අප‍්‍රකාශිත යුද්ධයක් ක‍්‍රියාත්මක කර ඇත. පැහැදිලිව නොපෙනෙන මේ ආර්ථික යුද්ධයේ ප‍්‍රතිඵලය, තිස්වසරක් පුරා පැවති...
  5. sitharaJAYA

    (Laburis) සැදැහැබර පිලිතුරකි...

    (Laburis) සැදැහැබර පිලිතුරකි... අන්තර්ජාලයේ සැරිසරන කී බෝඩ් වීරයෙකුගේ(Laburis) සැදැහැබර පිලිතුරකි...සාදු කියන්න Laburis Junior Member Posts: 0 Join Date: May 2018 "උබත් කිසිම දෙයක අගයක් නැති වෙන්ඩ රැඩිකල් ...."Ş - Today, 07:26 AM පල පොන්නයා යන්න
  6. sitharaJAYA

    Wanted :Original Nokia Asha_302

    Brothers; I need a original Nokia Asha 302 phone soon. Pls help some one or inform me a place to buy Contact: 0718533939 or [email protected] http://www.gsmarena.com/nokia_asha_302-4546.php
  7. sitharaJAYA

    Wanted :Original Nokia Asha_302

    Dear Girls/Boys, I'm in need of a Nokia Asha 302 phone (original) immediately.How can I get it????? Any help please. My Cntct :0718533939 email :[email protected] http://www.gsmarena.com/nokia_asha_302-4546.php
  8. sitharaJAYA

    “වීරයා මැරිල” ද “රඟපෑම් ඉවරයි” ද ?

    “වීරයා මැරිල” ද “රඟපෑම් ඉවරයි” ද ? පලාතක මහ අමති ධූරයට ලැබෙන වරප්‍රසාද කැබිනට් අමති කෙනෙකුට ලැබෙන වරප්‍රසාද එක හා සමානය.නමුත් බලතල වල වෙනස්කම් ඇත.එය අමති ධූරයට අදාල විශය පථයේ දිග පලල අනුව තීරණය වන්නකි.ආර්ථික සංවර්ධන ඇමති ද සීනි ඇමති ද එකම කැබිනට් අමාත්‍ය වරු වුවද බලතල අහසට පොලොව මෙනි.එමෙන්ම...
  9. sitharaJAYA

    13th Amendment & Wimal Weerawansa

    “If Northern elections are held without removing police and land powers from the 13th Amendment, I will resign from my ministerial portfolio.” – Wimal Weerawansa 01.05. 2013 As is evident now, Mahinda Rajapaksa, is planning to go ahead with the Northern Provincial Council (NPC) elections, with...
  10. sitharaJAYA

    යමං බන්ඩෝ උගන්ඩා යන්න...

    යමං බන්ඩෝ උගන්ඩා යන්න... යමං බන්ඩෝ උගන්ඩා යන්ඩ.. කව් බෝයි මුසවේනි බලන්ඩ.. ඔබාමාව කිච කර කර.. එලිසබත්ට පඩ ඇර ඇර.. යමං බන්ඩෝ උගන්ඩා යන්න..... ආසියාවේ මම බන්ඩෝ, බජාර් එකේ මම සැන්ඩෝ, ඉන්දියාවේ බින්කුන්ඩෝ, දෙකට නැමිලා වඳිනවා ඩෝ, අමින් වගේ උඹත් අඩෝ, ෆුල් ගේමෙන් ඉඳපන් ඩෝ, හඟුරන්කෙත සුදු බංඩෝ, සීනී...
  11. sitharaJAYA

    අධ්‍යාපනය අනුභව කරණා වෘෂභයෝ - Privatization (SB Theory)

    අධ්‍යාපනය අනුභව කරණා වෘෂභයෝ - Privatization (SB Theory) 94 ඉඳන් බලේ ඉන්න මැටි මෝල් හරක් ටික, දේශපාලන වාද බයිලාවලට ආවාම කියන්නේ හැම දේටම වැරදි අලි පාටිය හා ඒකේ ඉන්නා අලින්යැයි කියාගන්නා හරක් සෙට් එක කියාය. ඒ හරක් ගෙදර යවලා, මේ හරක් පත් කර ගත්තේ, උන් එපා උන නිසාය. එක බලවේගයක් නොව බලවේග කට්ටල...
  12. sitharaJAYA

    ආශ්චර්ය දීපයේ චිත්‍රපට - 13 ත් එක්ක බෑ , හොඳ අන&#353

    ආශ්චර්ය දීපයේ චිත්‍රපට - 13 ත් එක්ක බෑ , හොඳ අන&#353 හොලිවුඩයේ මේ දවස් වල කථා වෙන්නේ යකඩ මිනිහා 3 , පෙට්ටි කාර්යාල වාර්ථා කුඩු පට්ටම් කිරීම් ගැනය.යකඩ මිනිහාත් ඇතුලු මාවල් විරයෝ සෙට් එකම ඉන්න ඇවෙන්ජර්ස් වලට විතරක් දෙවෙනි ආරම්භයක් යකඩ මිනිහා තුන අරගෙනය . ඒ කියන්නේ හොඳම ආර්ම්භක සති අන්තයන් දෙකටම...
  13. sitharaJAYA

    Wow there we go sri lankan Idiots

    :no:In addition to the immense losses already incurred by the Ceylon Electricity Board (CEB), it would incur an additional loss of a staggering Rs.7.6 billion annually after the Sampur Coal Power Plant is fully operational, the Coalition against Corruption said today. Despite Government...
  14. sitharaJAYA

    බන්ඩා ආශ්චර්යේ බලන්න කොළඹ එයි - Yaman Bando Colomba Balanna

    බන්ඩා ආශ්චර්යේ බලන්න කොළඹ එයි - Yaman Bando Colomba Balanna බන්ඩා කොළඹ යන්නේ කළාතුරකින්ය ඒ උනාට හින්නි එකා කාළේ, එඩී ජයමාන්න මහත්තයා "කොළොම් පුරේ ශ්‍රියා" ගැන කියපු සිංදුව අහපු දවසෙ ඉඳලා, කොළඹ බලන්න ආසාවෙන් හිටියේය. හංදියේ මුදලාලි කොළඹ ගැන කියන කතා අසා, බන්ඩා දිවිය ළෝකේ හිතෙන් මවා ගත්තේය...
  15. sitharaJAYA

    ළොක්කා දිණුම් සහ 2017 හෝ ඊට පෙර - King's Victory and 2017 or Before

    ළොක්කා දිණුම් සහ 2017 හෝ ඊට පෙර - King's Victory and 2017 or Before ඩෙංගු සිරිසේන, කැබිනට් මීටීමේදී උතුරු මැද පලාතේ නියගයක් ඇති බැවින්, මේ අවස්ථාවේදී ඡන්දයකට නොයන ලෙස ඉල්ලා සිටියදීද, වැඩ බැරි, බඩ තඩි, සිරිපාලයා "මුන්ට වගා කොරන්න එපා කියලා කියද්දීත් නියං සහනාධාර ගන්න මුන් වවනවා.." කියා රජරට ගොවි...
  16. sitharaJAYA

    බාල ඩීසල් සහ අඳ බාල ඇමතිවරු..... -

    බාල ඩීසල් සහ අඳ බාල ඇමතිවරු..... - ඉස්සර අපේ පැත්තේ සරු කඩයක් තිබුනේය. අයිතිකාර මුදලාලි බෙන්තර ගඟෙන් එහා පැත්තේ කෙනෙකි. උඩු රැවුලක්ද තිබුනේය. කොයි වෙලාවෙත් සාලුවක්ද කරේ දමාගෙන සිරියේය. මුදලාලි දැක්කාම බඩ කට විතරක් නොව, ගත සිතද පිනාම යනවාය. ඒ තරමට සීදේවීය. මුදලාලිගේ පී. ආර්. එකද මොකක්ද එක මාරම...
  17. sitharaJAYA

    මෛත්‍රීපාලට එරෙහිව ජනාධිපතිගේ කුමන්ත්‍&#

    මෛත්‍රීපාලට එරෙහිව ජනාධිපතිගේ කුමන්ත්‍&# ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා ඡන්ද විමසීමේ නාම යෝජනා සකස් කිරීමේ දී කිසිඳු බලයේ සිටින දේශපාලඥයෙකුගේ පවුලේ උදවියට හෝ ඥාතීන්ට නාම යෝජනා ලබා නොදීමට රජයට තමා යෝජනා කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ...
  18. sitharaJAYA

    තිබෙන ඡන්ද සහ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය

    තිබෙන ඡන්ද සහ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය 2010 වසරේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, 2011දී පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්විණි. 2013 වසරට නියමිතව තිබුණු උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ වසරකින් ඉදිරියට ගෙනැවිත් මේ වසරේ පැවැත්වෙයි. ඉදිරි අවුරුදු දෙකද මැතිවරණ වසර බව ජනමාධ්‍ය ඇමැතිවරයා...
  19. sitharaJAYA

    රාජපක්ෂ ආණ්ඩුවට වැරදුණේ කොතැනද?

    රාජපක්ෂ ආණ්ඩුවට වැරදුණේ කොතැනද? දැන් ලංකාව නැවත ඉන්දියාව සමග භේද ඇති කරගන්නා තැනකට තල්ලූ වී සිටින බව පෙනේ. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වරද්දාගත් තැනද එයම විය. ඒ මගින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා උදාකරගත් ප‍්‍රතිඵල ඉතාමත් ඛේදජනකය. ඒ නිසා ජනාධිපතිට හා ඔහුගේ ආණ්ඩුවට පමණක් නොව පොදුවේ රටටද විශාල...
  20. sitharaJAYA

    ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා?

    ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා? ලංකාව රාජපක්ෂවරුන්ගේ බූදලයක් බවට පත්ව ඇති බව අප කවුරුත් පිළි ගත යුතු ඇත්තකි. ඒ නිසා ඔය ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රකාශනයේ නිදහස වැනි දේ වලංගු වන්නේ එම සංදර්භය තුළ බව අප කවුරුත් තේරුම් ගත යුතු ය. ජවිපෙත්, හෙළ උරුමයත්, කොටිත්, රාජපක්ෂවරුත් එක් වී ලංකාවේ සිංහල...

    No contents