1. Megatrone

    මෙඩිකල් Help

    මචන්ලා A/L ලියන්න මෙඩිකල් එකක් ගන්න පුලුවන් තැනක් දන්නවාද? දවස් 5කට වගේ. කොලබ ඇතුලත.
  2. Megatrone

    පස් උදව්වක්

    බිම පුරවන පස් ගන්න පුලුවන් තැනක් දන්නවා ද මචන්ලා පිලියන්දල අවටින්. ලොකු උදවුවක්....
  3. Megatrone

    Hosting & Namesever problem

    Machanla, godaddy hosting panel eke host karala (sub domain ekak widiyata) passe ea host karapu ekata, wena site ekakin domain ekak buy kaloth link karanne kohomada? nameserver 2k kohomada create karanne ea site ekata?
  4. Megatrone

    මොනාද මේ රජයේ බදු?

    මොනාද මේ රජයේ බදු? මේ තියෙන්නේ ගිය මාසේ බිල් එක. මේකේ Tax කියන එකට අදාල දේවල් දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකො මචන්ලා මම දන්න විදියට නම් Tax එක 15%. එතකොට Total bill එක Rs. 1931.00. එතකොට Vat amount එක Rs. (1931 * 15)/100 = Rs. 289.65 NBT තියනවා නම්, Rs. ((1931 + 289.65)*2)/98 = Rs...
  5. Megatrone

    Ingress

    මොකක්ද මේ Ingress? මේක ඇත්තටම Game එකක්. Android smart phone සහ apple phone වල විතරයි දැනට වැඩ කරන්නේ. මේක location base game එකක් නිසා ගෙදර ඉදන් සෙල්ලම් කරන්න බැ. ඒ අදාල location වලට ඔයාට යන්න වෙනවා. මේක දැනට කරගෙන යන්නේ Nilantic Labs. කතාව පිටසක්වලින් අපෙ ලෝකය communicate සමග කිරීමට උත්සහ...
  6. Megatrone

    Freelancer Workers

    Job For Freelancer Workers මචන්ලා, Freelancer වැඩ කරන්න කැමැති අය ඉන්නවා නම් ඔගොල්ලන්ගේ CV එකක් මේ email එකට දාන්න. project basis payment. පොඩි interview එකකින් පස්සේ ගනන් හිලවු කතා කරගන්න පුලුවන්. කැමැති අය ඉන්නවා email කරන්න. Requirements: 1. Web front end & back end development 2. Web...
  7. Megatrone

    Talent of the Native American

    93wGaGFUnTs Source Facebook. Comments are welcome....
  8. Megatrone

    NEED HELP MACHANLA

    Machanla mata loku help ekak ooone. mata computer equipments shop ekak danna hitan ennawa. mata eawa bulk purchase karana than tikak danna kattiya ennawa nam mata PM ekak hari danna. godak istutei.
  9. Megatrone

    Vacancy in Trainee Sales Consultant

    Celinco life eke Trainee Sales Consultant vacancies thiyanawa. kamathi aya innawanam CV eka danna mata [email protected]. more info contact me 0777 902120. katahari job ekak denna puluwan wena nisai damme. kamathi aya innawanam kiyanna.
  10. Megatrone

    Loku Udauwak ooone

    machanla mata loku udauwak oooone. mage hodama yaluwek wada karanne Celinco Life eke. New comers lata competition ekak widiyata insurance policies 8k genna ooone. karanna lesi nalu. kawru hari insurance karanna hitan enna kenek innawanam mata poddak kiyanawada. nathnam danna kenek hari...
  11. Megatrone

    Need Help machanla

    https://docs.google.com/forms/d/10P4bIl9mPapynhdyPpDdSAhqH-qDhjZQJLyFBGO2CFQ/viewform This questionnaire is designed to gather information on how the information based organizations carryout their current recruitment process of their organization for our Degree program research...
  12. Megatrone

    Business Help

    මචන්ලා මට ලොකු උදව්ක් ඕනේ. දන්නේ නැති නිසයි අහන්නේ. මට ආසාවක් ආවා සුරතල් මසුන් ඇති කරන්න. දැනට මා ගාව කිසිම මාලුවෙක් නැ. මම බැලුවේ ටැන්කියක් අරන් ඇති කරනවාට වඩා Business එකක් විදියට වැඩේ පටන් ගන්න. මීට කලින් මම Business කරලා නම් නැ. මේ Field එක ගැන දන්නෙත් නැ මම. දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ගැන...
  13. Megatrone

    සෙල්ලමක්

    අපි පොඩි සෙල්ලමක් පටන් ගමු. අපිට කියන්න තියන හැම දේම දැන් ඉදන් අපි PHOTO COMMENT වලින් කියමු. ඔන්න මම පටන් ගන්නවා.
  14. Megatrone

    Loan Help

    machanla udauwak ooone... mama danata wada karana company eken permanent karanne na... contract basic thama yanne... mata loan ekak ganna ooone.. mama NSB ekath ekka katha kala... un kiwwa mata contract hinda denna ba kiyala... business ekak patan ganna personal loan ekak thama ooona kale... un...
  15. Megatrone

    Steering Wheel For Sale (Game Accessory)

    Steering Wheel With, 2 Pedals, Gear and Hand Brake Model : Cowboy C108 Support with PS3/ PS2 / PC Compatible with Windows98/ ME/ NT4.0/ 2000/ XP/ Vista and 7 6 Months Warranty Only used 1 Week Excellent Condition Including Box and Packing Reason to Sell : Got Another Console as Birthday Present...
  16. Megatrone

    උදව්....

    මචන් ලා මට ලොකු උදව්වක් ඕනේ. මමයි මගේ යාලුවො ටිකකුයි ( ටිකක් කිව්වට 12 විතර ) නුවර එලියේ TRIP එකක් යන්නයි හිතන් ඉන්නේ. නවතින්න ලාබ තැනක් එහෙම දන්නවා නම් පොඩ්ඩක් කියන්නකො. ගෙයක් වගේ එකක් තමා ගන්න හිතන් ඉන්නේ. දවසකට 10 000 වගේ තමා උපරිම දෙන්න පුලුවන්. ඊට වඩා අඩු නම් ගොඩක් හොදයි.
  17. Megatrone

    ඇයි මේ ?

    දැන් මොකද මේ එලකිරි එකේ එක ම Thread ටික කරකැවි කරකැවී තියෙන්නේ. වෙනදා නම් අලුත් අලුත් ලස්සන දේවල් එහෙම පල වුනා. දැන් නම් ඒවා ගොඩක් අඩුයි. :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
  18. Megatrone

    DDR 2 RAM

    1 GB DDR 2 RAM පාවිච්චි කරපු එකක් විකුණන්න තියනවද? හොද ට වෑඩ කරන එකක්.
  19. Megatrone

    PCI EXPRESS VGA එකක් ඕනේ

    පාවිච්චි කරපු 256 හෝ 512 MB PCI EXPRESS VGA Card තියන වා නම් විකුනන්න මෙතන Post එකක් දාන්න. ගානයි Contact Number එකයිත් දාන්න. නැත්නම් PM කරන්න. :cool::cool::cool:
  20. Megatrone

    ලොකු උදව්වක්....

    මට මචන්ලා ලොකු උදව්වක් ඕනේ. මට මේ පහල පින්තුරයේ තියන ජාතියේ පරණ කැඩිච්ච Printer එකක් හොයා ගන්න ඕනේ. මගේ printer එකේ අතුලේ පොඩි ප්ලාස්ටික් කැල්ලක් කැඩිලා. ඒක අලුතින් ගන්න නැ. පරණ එකකින් තමා හොයා ගන්න ඕනි. hp deskjet 6313 all-in-one printer

    No contents