උදව්....

Megatrone

Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    මචන් ලා මට ලොකු උදව්වක් ඕනේ. මමයි මගේ යාලුවො ටිකකුයි ( ටිකක් කිව්වට 12 විතර ) නුවර එලියේ TRIP එකක් යන්නයි හිතන් ඉන්නේ. නවතින්න ලාබ තැනක් එහෙම දන්නවා නම් පොඩ්ඩක් කියන්නකො. ගෙයක් වගේ එකක් තමා ගන්න හිතන් ඉන්නේ. දවසකට 10 000 වගේ තමා උපරිම දෙන්න පුලුවන්. ඊට වඩා අඩු නම් ගොඩක් හොදයි.
     
    • Like
    Reactions: tnnera

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    යාළුවා... ගම්පහ සනස මගින් නුවර එළියේ සහ කතරගම ගෙවල් හදල තියනවා...
    පට්ට සුපිරි ගෙවල් ටිකක් තියනවා මචන්...
    අපි 2010 දෙසැම්බර් ගිය මචන්.. එතකොට ඒක රෑකට රැ 3000 යි හත්තේ.. අපි නයිට් තුනක් හිටිය නිසා අඩුවට ලැබුනේ...
    උයාගෙන කන්ද අවශ්‍ය වලන් එහෙමත් තියනවා...

    ගම්පහ සනසට කෝල් කරලා බූක් කර ගන්ඩ පුළුවන්
    සුභ ගමන් :):):):):):)
     
    • Like
    Reactions: Megatrone

    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    යාළුවා... ගම්පහ සනස මගින් නුවර එළියේ සහ කතරගම ගෙවල් හදල තියනවා...
    පට්ට සුපිරි ගෙවල් ටිකක් තියනවා මචන්...
    අපි 2010 දෙසැම්බර් ගිය මචන්.. එතකොට ඒක රෑකට රැ 3000 යි හත්තේ.. අපි නයිට් තුනක් හිටිය නිසා අඩුවට ලැබුනේ...
    උයාගෙන කන්ද අවශ්‍ය වලන් එහෙමත් තියනවා...

    ගම්පහ සනසට කෝල් කරලා බූක් කර ගන්ඩ පුළුවන්
    සුභ ගමන් :):):):):):)

    thank you wewa machan... mama katha karala balannam (y)