මචන්ලා මට ලොකු උදව්ක් ඕනේ. දන්නේ නැති නිසයි අහන්නේ.
මට ආසාවක් ආවා සුරතල් මසුන් ඇති කරන්න. දැනට මා ගාව කිසිම මාලුවෙක් නැ. මම බැලුවේ ටැන්කියක් අරන් ඇති කරනවාට වඩා Business එකක් විදියට වැඩේ පටන් ගන්න. මීට කලින් මම Business කරලා නම් නැ. මේ Field එක ගැන දන්නෙත් නැ මම. දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ගැන මට පොඩ්ඩක් කියලා දෙනව ද මචන්ලා. ගොඩක් පින්.