නිරුවත recover කිරීම
මම මේක දැක්කෙ මූණු පොතේ තිබිලා තමන්ට අක්කල නංගිලා, තමන් ආදරය කරන කෙල්ලෙක්, බිරිදක් ඉන්නව නම් ඒ අයව දැනුවත් කර්නන මේ ගැන. අනික මේ වගේ දෙයක් උනාම තමන්ගෙ ළගම ඥාතිය ස්වාමිපුරුෂය හෝ සහෝදරයෙක් දැනුවත් නොකර බ්ලැක්මේල් කරන අයෙග පදේට නටන්න ගියාම මුලු ජීවිතයම කෙල වෙනවා. ඒ හින්ද තමන්...