අද පොහෝ දිනය.
අපි කතා කරමු භාවනාව ගැන.
විවිධ භාවනා ක්රම, භාවනා කිරීම පුහුණු කරන තැන්, භාවනාවේ ප්රතිඵල, ඒ ගැන කියවෙන සූත්ර, පොත් පත්.... මේ වගේ දේවල් ගැන තොරතුරු මේ හුයෙන් කතා කරමු.
භාවනා ක්රම දෙකක් අපි අහලා තියෙනවා: සමත සහ විදර්ශනා. මේ ක්රම දෙකම වැඩිය යුතුයි. සමතයෙන් සිහිය පවත්වා ගැනීම...