බටහිර_විද්‍යාව
පෝට්ලන්ඩ් සිමෙන්තියෙන් තනා pvc බට වලින් වතුර සපයන ගෙදරක චීන ග්‍රයින්ඩරයකින් හැදූ මේස-පුටු දෙකක වාඩි වී, දෙකලා ගෘහස්ථ විදුලි පරිපථයකට සම්බන්ධ වී, ඉනික්බිති ඉලෙක්ට්‍රොනික විද්‍යාව තරංග-ආලෝක නියම දත්ත පද්ධති නියම සංඥා කෙත නියම, ප්ලාස්ටික් බහු-අවයවීකරණය, ඩිජිටල් කේත ආදී සියල්ල එක් වී...