මට PDF සහ E-books කියවන්න tab එකක් ගන්න ඉන්නේ. වැඩි performance ඕනේ නැහැ මොකද කියවන්න විතරයි මගේ අවශ්‍යතාවය. chinese උනත් ගානක් නැහැ වැඩේ වෙනවනම් , :oo::oo: සාමාන්‍ය ගානකට හොද ටැබ් එකක් රෙකමන්ඩ් කරනවානම් ලොකු උදව්වක් මචන්ලා...