ලීසිං ද ලෝන් ද Help me :O
අතේ 13.5 ක් තියෙනවා
Wagon R එකක් බැලුව 27ක් වෙනවා ඉතුරු 13.5 හොයාගන්න හොදම විකල්පය මොකක්ද
මගෙ පඩිය 42,000 අතට එන්නෙ එකෙන් 25-30 වගෙ තමයි වාරිකය ගෙවන්න පුලුවන්
සම්පත් බැකුවෙන් ඇහුවා. වාහන ණය වසර 5ක් සඳහා 1,350,000 ට වාරිකය 33000 විතර වෙනවා මගෙ පඩියට ගන්න...