මචන්ලා මම ගාව HP D 1660 printer එකක් තියෙනවා, මම ඒකෙ black cartridge එක ඉවරවෙලා ඒක Refill කලා, මම 1st time තමයි Refill කලේ, ඊට කලින් ඔක්කොම අලුත් ඒවා තමා දැම්මේ, එදා ඉදන් ප්රින්ටර් එක වැඩ නැහැ, Printer Paused කියලා error එකක් එනවා, ඊට පස්සේ මම අලුත් cartridge එකක් දැම්මා, ඒත් ඒකම එනවා...