නිදහස් අධ්‍යාපනය වනසන, වෛද්‍ය උපාධිය මුදලට
ගරු ස්වාමීන් වහන්ස,
පූජක තුමනි,
දෙමාපියනි, සහෝදර සහෝදරියනි,
නිදහස් අධ්‍යාපනය වනසන, වෛද්‍ය උපාධිය මුදලට විකුනන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙල ගැසෙමු.
ජාතියක් වශෙයන් අප මව්බිම තීරණාත්මක අවධියකට පැමිණ තිබෙන මෙවන්...