සුගන්ධකාරක සුවඳ ගැන මෙන්න අමිහිරි ඇත්ත...
සුවඳ විලවුන් වල ඉතිහාසය පටන් ගන්නේ පුරාණ ඊජිප්තුවෙනි. ක්ලියෝපැට්රා රැජින මාර්ක් ඇන්ටනි වසඟ කර ගැනීම සඳහා එක්තරා සුවඳ විලවුන් වර්ගයක් භාවිත කළ බව පැවසෙනවා. ග‍්‍රීසියේ ප්ලීනි, වසර 3,000 කටත් පෙර සුවඳ විලවුන් නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳ සටහන් කර...