♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
♫ Happy Birthday කිබුළා අයියේ ♫♫

අද අපේ දත් කිබුළා අයියගේ උපන්දිනේ..:love::love::love:.අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ඒ කවුද කියලා...වයස කියද කියලා නම් ඔන්න හරියටම මමත් දන්නේ නැහැ.ආරංචි විදිහට නම් සැහෙන්ට වයසයි....:lol::lol::lol:

මගේ එළකිරි ජිවිතේ හමුවුණ හොදම සහෝදරයන්ගෙන් කෙනෙක්...මන් හිතන්නේ ගොඩක් අයට එහෙම ඇති අනිවාර්යෙන්ම..:yes::yes::yes:

ජීවිතේ හැමදාම සතුටින්, නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා....

සුභ උපන්දිනයක් වේවා කිබුළා අයියේ......!!!!!:D:D:D

giphy-1.gif


මේක අපි ගානේ ඔයාට....:cool::cool:

cake-14.gif







 

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    Happy B'day ayye...
    මම නම් එලකිරියට අලුත්,මම දන්න එකම කෙනයි මෙකෙ ඉන්නෙ...තාම මේකෙ වැඩ කෙරෙන්නෙ කොහොමද කියල හරියට මීටර් නෑ
    :lol:
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    සුබ උපන්දිනයක් uncle ;)

    සුබ උපන්දිනයක් uncle ;)

    හිතන පතන හැම දෙයක්ම ඒ ව්දියටම ඉටු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා !!!
    දිර්ගායුෂ ලැබේවා!
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හැපි බද්දේ කිබුලයියා.
    වැඩි වැඩියෙන් දත් ගැලවීමට හැකියාව සක්තිය ධ‍ෛර්යය වාසනාව ලැබේවා.. සාදුකාරයක් දෙන්න​
    :lol::lol:
    stock-vector-funny-crocodile-grill-a-steak-outdoor-81150079.jpg



     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දත් කිඹුලා තුමාට යඨාලාභසංතුෂ්ඨිමත් උපන්දිනයක් වේවා!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභ උපන්දිනක් වේවා කිඹුලා අයියේ ...
    වැඩි වැඩියෙන් දත්ම ගලවන්නට ලැබේවා..!
    කෑම බීම හදන්නට ලැබේවා...
    අපිටත් ඒවා කන්න ලැබේවා :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආශ්‍රය කරන්න ලැබිම වාසනාවක් කියන්න පුළුවන් මිනිස්සු අතලොස්සයි ජීවිතේදී හම්බෙන්නේ. අතේ ඇගිලි ගානටත් අඩුවෙන් එහම අය මුණගැහෙන්නේ. අන්න එහම පුද්ගලයෙක් තමයි අපේ දත් කිබුලා සොයුරා.
    ජීවිතේ හැමදාම සතුටින්, නිරෝගීව ඉන්න ලැබෙන්න කියලාත්
    මතු බලපොරොත්තු සපල වෙන්න කියලත්
    ඔබත් එක්ක හැමදාමත් ඉන්න අපිට වාසනාව ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා....
    සුබම සුබ උපන්දියක්!!!
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ආශ්‍රය කරන්න ලැබිම වාසනාවක් කියන්න පුළුවන් මිනිස්සු අතලොස්සයි ජීවිතේදී හම්බෙන්නේ. අතේ ඇගිලි ගානටත් අඩුවෙන් එහම අය මුණගැහෙන්නේ. අන්න එහම පුද්ගලයෙක් තමයි අපේ දත් කිබුලා සොයුරා.
    ජීවිතේ හැමදාම සතුටින්, නිරෝගීව ඉන්න ලැබෙන්න කියලාත්
    මතු බලපොරොත්තු සපල වෙන්න කියලත්
    ඔබත් එක්ක හැමදාමත් ඉන්න අපිට වාසනාව ලැබේවා කියලත් ප්‍රර්ථනා කරනවා....
    සුබම සුබ උපන්දියක්!!!
    ඇත්තෙන්ම හොද මනුස්සයෙක් :cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...
    කළුවන් මුහුණ ඔබේ..........
    අඩු මිටි දිගු කර...
    දත දත ගලවන.....
    කිඹුලෙකි මදන විසේ........


    පුටුවක ඉන්දන...
    A/C දම්මන...
    හෙමිහිට කටට නැමේ..........
    හූ හඩ නංවන
    මරබිය කැන්දන.....
    දග වැඩ මෙහේ නැතේ.............

    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...

    බඩ පන ගන්වන....
    කට කෙල කැන්දන...
    රසබර කෑම මුගේ........
    අපි යලි යලි යමු....
    ඒවා කන්නට....
    දිනයක් දාලා එහේ.........

    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...

    එළකිරි රේඩියො
    රන් නම කැන්දන...
    විල්තෙර අසල මුගේ.......
    හවසට සෙට්වෙන....
    ඇමසියා ලංකර...
    මොනවද කරනු ලැබේ......



    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...

    මුල් ගීය - උඩරට කදුකර සිරියා පරදන :lol:

    මාළඹෙ පුරවර... ඩෙන්ටල් කරවන...