ඔයාලා කවුරු හරි ගාව Maths Grade 8 syllabus - Sinhala ඒක තියනවද? තියනවා නම් දෙන්න මට ලොකු උදවුවක්...

අනිත් අය බම්ප් එකක් වත් දාගෙන යන්න..ගොඩක් ඉක්මනට හොයාගන්න ඕන......



අනිත් අය බම්ප් එකක් වත් දාගෙන යන්න..ගොඩක් ඉක්මනට හොයාගන්න ඕන......






පැටියා;17210056 said:Class karanna wage![]()



Syllabus එක කියන්නෙ ගුරුවරුන්ට දෙන පොත නේද?ඔව් මගේ මල්ලිට...![]()

Bump thama
Avathare wenas wela neda![]()



...තැන්ක්ස්http://www.edupub.gov.lk/Syllabuses.php
Methana Sinhala Maths 1,2 books saha anith subjects thiyenawa
