Recovery Software උදවුවක්

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කට්ටියන්ගෙන් ලොකු උදවුවක් ඕන

photos ටිකක් රිකවර් කරගන්න හොද Recovery Software එකක් ඕන වෙලා තියෙනවා...දන්න අය කමෙන්ට් එකක් දාලා යන්න...අනිත් අයගෙන් බම්ප් එකක්වත් ඕන.....:D:D:D

උදව් කරන හැමෝටම රෙප් වලින් සලකනු ලැබේ...:cool::cool::cool:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං කිබුලගේ හාඩ් එක ගිහිල්ලල උ කරගත්ත මොකද්ද ජිල් මාට් එකක් දාලා. පොඩ්ඩක් අහල බලන්න. කෝල් එකෙක් දීලා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අලේ... ලොකු මහතට ඇබ්ස් තියෙන කොල්ලෙක්ගේ පොතෝ කෑලි ටික ආයේ බලන්න වෙන්න ඇති. මෙන්න මේක ගන්න. අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි.

    • Like
    Reactions: Tramadol

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කරදරයක් උනහම උදව්වක් කරපන් සිඬහලු. තමන්ට ඒකෙන් ලැබෙන දේ හොයන්නේ නැතුව :no::no::(

    :baffled: :baffled: :baffled:
    card recovery කියල එකක් මම නම් පාවිච්චි කලේ... මට නං කෙලවුන ඔක්කොම වගෙ රිකවර් කරගන්න පුළුවන් වුනා.. :yes: :yes:
    https://torrentz.eu/5b6e46982bd32a23a9b8d975f1fe5c76e67d25a2
    හරි දැන්වත් රෙප් දීපං සිඞ්හලයෝ :yes: :yes:
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    • Like
    Reactions: markhaloce

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මචං කිබුලගේ හාඩ් එක ගිහිල්ලල උ කරගත්ත මොකද්ද ජිල් මාට් එකක් දාලා. පොඩ්ඩක් අහල බලන්න. කෝල් එකෙක් දීලා.

    ඒක එයා දන්නෙත් නැහැ කිවුවා....:(:(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :baffled: :baffled: :baffled:
    card recovery කියල එකක් මම නම් පාවිච්චි කලේ... මට නං කෙලවුන ඔක්කොම වගෙ රිකවර් කරගන්න පුළුවන් වුනා.. :yes: :yes:
    https://torrentz.eu/5b6e46982bd32a23a9b8d975f1fe5c76e67d25a2
    හරි දැන්වත් රෙප් දීපං සිඞ්හලයෝ :yes: :yes:

    ඔන්න ඔයාට කඩල පැකට් එකක් ගන්න මන් රෙප් දුන්නා.....:lol::lol::lol: btw තැන්ක්ස්:):)

    recuva දාගනින් :yes: සේරම එනව
    http://www.filehippo.com/download_recuva

    තැන්ක්ස් :):):)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔන්න ඔයාට කඩල පැකට් එකක් ගන්න මන් රෙප් දුන්නා.....:lol::lol::lol: btw තැන්ක්ස්:):)

    තැන්ක්ස් :):):)

    දැන්වත් බැකප් තියන්න පුරුදු වෙයල්ලා..
    හැම එකාටම බැකප් මතක් වෙන්නෙ කෙලවුනාම... :yes: :yes: