අපගේ ධර්මස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පණිවිඩය සකල ලෝ වාසී දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා පතුරුවාලීම පිණිසත් අප ලක් වැසියන් හට ආර්ථික, සමාජීය නිසි මග පෙන්වීමන් ලබාදෙනු පිණිසත් සරණක් ඇවැසි අපේ ම සහෘදයන් වෙත කරුණා පෙරදැරිව සෙනෙහසින් අතදෙනු පිණිසත් අපේ...