සම්පත් බැංකුවේ කැත වැඩ - පරණ වෙබ් කාඩ් ගත්ත &#
ටික දවසකට කලින් අකවුන්ට් එකක් ඕපන් කරා සම්පත් විශ්ව ඉන්ටනෙට් බැන්කින් එක්ක. ගෙදර ඇවිත් ලොග් වෙලා බලද්දී මෙන්න බොලේ ක්‍රෙඩිට් කාඩ් සෙක්ෂන් එකේ මම 6000 ගානක් නයලු. ටිකක් කල්පනා කරද්දී වැඩේ මීටර් උනේ. 2010 වගේ මම වෙබ් කාර්ඩ් එකක් ගත්ත, එක ටිකක් කල් යුස් කරා. ඒක එක්ස්පයර් වෙලා 2012 දී. මේකට තමයි මේ වෙනකම් ෆීස් හදල තියෙන්නේ. අනික අකවුන්ට් හදලා දවස් දෙකෙන් 700 ක් කපලා ඉන්ටනෙට් බැන්කින් yearly fee එක.
ඔයාලත් ඉස්සර වෙබ් කාර්ඩ් ගත්තනම් චෙක් කරලා බලන්න, expire උන ඒවටත් කපනවා