සම්පත් එකෙන් කෙලෙව්ව නිසා (Link:http://www.elakiri.com/forum/showthread.php?p=22637274 ) එකෙන් Credit Card ගන්නේ නෑ.
දැන් choices 2 NTB Amex OR HNB Visa.
මේ දෙකෙන් හොද මොකද්ද. Amex එකට offer මාර විදියට වැඩි. යූස් කරන අය හෙල්ප් ප්ලීස්.
දැන් choices 2 NTB Amex OR HNB Visa.
මේ දෙකෙන් හොද මොකද්ද. Amex එකට offer මාර විදියට වැඩි. යූස් කරන අය හෙල්ප් ප්ලීස්.

eth ganna hithan inne,