දැන් ටිකකට කලින් ආව SMS එක. මොකුත් Transaction කලේ නෑ . උබලගේත් චෙක් කරලා බලපල්ලා හොරාටම කැපිලද දන්නෑ.
කැපිලා නෑ. සමහරවිට Card එකේ annual fee එක වෙන්න ඇති.

එහෙම ඇති එහෙනම්, එත් දැන් banking hack වෙන විදියට ෂුවර් නෑ![]()
matath awa mekama dan. card charges da danna

Look at your pass book or monthly statement.They debit penlty charge in case below their fake limits
mage BOC account eketh ohoma deduct wenawa Same Bank Cheques Deposit unama 
Fund Transfer kale ne banMokak Hari Fund Transfer ekak awada umbe account ekata ? anna ekata dan Transfer Debit kiyala gaanak kappa gannawa danmage BOC account eketh ohoma deduct wenawa Same Bank Cheques Deposit unama
![]()