1. bigsmoke239

    Esim for Iphone

    Man danata Iphone ekak use karanne. ekata Mobitel Esim ekak daganna keyala baluwe Pros & Cons monawada tiyena hadissiye 4n eka maru unoth Aluten esim eka add karaganna widiyak tiyenawada? Mobitel Esim ekak ganna widiyath poddak keyagena yamu
  2. bigsmoke239

    Smart TV - Bigdeals

    BigDeal eke tiyena me Smart TV kohomada, munge badu hodaida? gattha kenek innawanan keyannako kohomada keyala https://bigdeals.lk/32_inch_above_tvs/mi-32-inch-smart-android-150-fhd-4k-led-tv-frameless-bdlpgu124-s032...
  3. bigsmoke239

    එංගලන්තෙන් කාල ආවත් හරි රූස්ස ගහ දැක්කෙ නෑ කියහන්කො.

    කුනාටුවට අහුවෙලාද? :lol::lol: :lol: :lol:
  4. bigsmoke239

    Adidas Shoes

    Colombo awata Adidas shoes ganna recomended place ekak tiyenawada?
  5. bigsmoke239

    TCL or Hisense AC for home

    New TCL 12000 BTU WIFI AC Inverter R32 Air conditioner Wall Mounted New Hisense (Singhagiri) AC 12000 BTU Inverter Air-Conditioner 12btu Me AC 2n hoda mokakda? TCL - 145,000.00 Hisense - 160,000.00 me AC wala current usage eka ehema kohomada? dawasata 6Hrs witara use karoth loku ganakin...
  6. bigsmoke239

    Tofo lk eke inna modelge name

    Hi, Tofo lk site eke inna Chubby modelge name eka dannawada?
  7. bigsmoke239

    MySql Waddo enno

    mage table 2k tiyenawa. mata ona location name tika ganna man dena date ekata bookings watila nati. Meka ganna puluwan query ekak keyanna mysql walin
  8. bigsmoke239

    IELTS refund

    මචන්ල මං IELTS වලට exam දාගත්ත ලබන සතියට, ඒත් දැන් ඒ අදහස පොඩ්ඩක් වෙනස් උනා. මට දන්න කෙනෙක් කියනවද ඒ සල්ලි refund කරගන්න විදියක් තියෙනවද කියල. මේවෙලාවෙ හැටියට ඒ සල්ලිත් වටිනව..
  9. bigsmoke239

    Whatsapp Backup

    මේකයි සීන් එක. දන්න කෙනෙක් කියනවද whatsapp එකේ අපි chat කරන ඒව phone එකේ automatically save කරන්න පුලුවන් විදියක් තියෙනවද කියල. හබැයි chat එක delete කරත් මෙතනින් ඩිලීට් වෙන්න නැතිවෙන්නඕන ලොකු උදව්වක්
  10. bigsmoke239

    NIBM Certificate in Cybersecurity

    NIBM eke Certificate in Cybersecurity course eka karapu kenek innawada wistara denaganna. Meka kohomada? mula idala keyaladenawada. Exam tiyenawada wage wistara PS. mama Cybersecurity pattha wadiyama danne ne. so meka goda daganna puluwan waida?
  11. bigsmoke239

    Oracle waddo ennno

    Mekai seen eka mage cls eke assingment ekak tiyenawa oracle walin karanna. ekata podi sup ekak ganna puluwan kawru hari innawada
  12. bigsmoke239

    Wrexham Glyndwr University UK London Tec Degree

    Mama machanla Londontec eke "BSc in computing Topup" eka "Wrexham Glyndwr University UK" eke eka karanna inne, Mage idea ekak tiyenawa meka karala Aussi / Canada wage yanna. Danna kawru hari keyanawada me degree eka kohomada lankawe/ overseas wala validda keyala. Meka karapu kenek...
  13. bigsmoke239

    Rent a byke @ Nuwaea Eliya

    Machanla dawas 2kata moter byke ekak rent ekata nuwara eliyen ganna tiyeida? Town eka kittuwa natara wenna tanakuth dannawanan keyannooooo Nxt month tamai yanna inne. 2 People
  14. bigsmoke239

    Allianz (කලින් Janashakthi) එකේ ඉන්න එවුන් වරෙව්

    Allianz (කලින් Janashakthi) එකේ ඉන්න එවුන් වරෙව් මච‍ංල මේකයි සීන් එක, මගේ car එකෙ renewal එකට කලින් මම Deletion Letter එක උන්ට දීලත් මේ පාර කරද්දිත් මුන් Hire Purchase cover එක දාල. මං HQ කතාකරාම කියනව 8000 ගානක් refund කරන්න පුලුවන් කියල. ඒත් branch එකෙන් කියනව එච්චර ගන්න බෑ 2500/- වගේ...
  15. bigsmoke239

    Toyota premio පදින උන් වරෙව්

    Toyota premio පදින උන් වරෙව් මචංල Toyota premio තියෙන කට්ටිය කොටාගෙන යමුකො වාහනෙ හොද නරක ගැන එහෙම. තෙල් කොච්චර කරනවද? Parts එහෙම කොහොමද ගනන් 2nd hand market තියෙනවද ඔය වගේ විස්තර කියමුකො බලන්න. මං මේ දවස් වල එකක් හොයනව ගෙදර පාව්ච්චි කරන්න . බම්ප් එකක්වත් දාගෙන යන්නෝ......
  16. bigsmoke239

    Looking for a new Phone

    මචංල මේකයි සීන් එක මම දැනට පාවිච්චි කරන්නෙ Sony Z1 එකක් එත් දැන් නං එක ටිකක් slow වෙලා data on කරාම ටිකක් වෙල struck වෙලා තියෙනව මම Sony Lover කෙනෙක්. ඒක නිසා වෙල brand එකකට මාරු වෙන්න හිතෙන්නෙ නැ. එත් දැන් ගොඩක් අය කියනව Sony එච්චර හරි නැ කියල. මගේ අතේ තියෙන්නෙ දැනට 45000/- වගේ. ඒ ගානට...
  17. bigsmoke239

    Jie Jie By Jetwing - Photo Locations

    මචංල මේකයි සීන් එක. මට දැනගන්න ඕන පානදුරේ තියෙන Jie Jie Beach හොටෙල් එකේ Homecomming photo shoot එකක් කරන්න හොද location තියෙනවද කියල. එතන photo ගහපු කවුරු හරි ඉන්නවනං කියපල්ලකො. පුලුවන්නං photo කෑලි දෙක තුනකුත් දාපන් අයිඩියා එකක් ගන්න.
  18. bigsmoke239

    Windows 10 වැඩ්ඩො එන්නෝනෝ

    Windows 10 වැඩ්ඩො එන්නෝනෝ මචංල Windows 10 වල තියෙන ඔය build-in application ටික remove කරන්න විදියක් තියෙනවද බං, මට වෙන්න ඕන Domain User කෙනෙක් login වෙනකොට එ ටික පේන්නෙ නැතිවෙන්නයි. මට powershell script එකක් හම්බ උනාlog වෙලා ඉන්න user ගෙ application ටික නං ගැලවෙනව. ඒත් First time කෙනෙක් ඒ PC...
  19. bigsmoke239

    SLT Help

    මචංලා මට පොඩි උදව්වක් ඕන. දැන් දවස් 7ක් තිස්සෙ මගේ internet(SLT ADSL) වැඩ කරන්නෙ නෑ. මට දැන් මේක හැමදාම 1212 කියල කියල එපා වෙලා තියෙන්නෙ. Regional office එකෙන් එනව කියුවට උන් ඇවිල්ල වැඩේ අතගගා ඉදල යනව මේක වෙන team එකක වැඩක් කිය කිය. මට මේක රෙපොර්ට් කරන්න වෙන කවුරුහරි ඉන්නවද උබල දන්න. CEO...
  20. bigsmoke239

    රස්නෙට පිලියමක්...

    රස්නෙට පිලියමක්... මේ දවස් වල මාර විදියට රස්නයක්නෙ තියෙන්නෙ. මගේ කාමරේ වහල ටිකක් විතර පහතයි. කාමරේ ඇතුලෙ ඉන්න කොට නිකන් පෝරනුවක් අතුලෙ දාල වගේ. මේකට මොකක් හරි පිලියමක් තියෙනෙවද මචංල. හැමදාම ෆැන් දාන් ඉන්නෙ නැතුව. A/C හයි කරන්න කියන්න එපා එච්චර වත්කමක් මට නෑ.... ලොකු උදව්වක් බං

    No contents