Jie Jie By Jetwing - Photo Locations

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,832
    142
    63
    ගෙදර
    මචංල මේකයි සීන් එක.



    මට දැනගන්න ඕන පානදුරේ තියෙන Jie Jie Beach හොටෙල් එකේ Homecomming photo shoot එකක් කරන්න හොද location තියෙනවද කියල.


    එතන photo ගහපු කවුරු හරි ඉන්නවනං කියපල්ලකො. පුලුවන්නං photo කෑලි දෙක තුනකුත් දාපන් අයිඩියා එකක් ගන්න.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif