1. banuka lahiru

    3D Animation ,Graphic Design ,Video Editing අලුත් වැඩක්

    3D Animation ,Graphic Design ,Video Editing අලුත් වැඩක් මචන්ලා මම ග්‍රැපික් ඩිසයින් කරන කෙනෙක් මම අලුතෙන් යුටියුබ් චැනල් එකකුයි ෆේස්බුක් පේජ් එකකුයි ටුවිටර් එකකුයි හැදුව පලවෙනි වීඩියෝ එකත් දැම්ම ඔය පහල තියෙන්නේ ඒ ටිකේ ලින්ක් ටික ඒවාට ගිහිල්ලා Follow :yes::yes::yes::yes::yes: ,Like...
  2. banuka lahiru

    AUTODESK 3DS MAX 2015 මුල සිට Part 02 View port navigation

    AUTODESK 3DS MAX 2015 මුල සිට Part 02 View port navigation මම අද ඔයාලට දෙන්න යන්නේ AUTODESK 3DS MAX 2015 මුල සිට කියන ත්‍රෙඩ් එකේ PART 02 එක පහල තියෙන්නේ දෙවෙනි ටියුටෝරියල් එක බලලා අදහස් දාගෙනම යන්න නැත්නම් නිකන්ම අප්ලෝඩ් කරන එකත් වැඩක් නැනේ :):):):):) ඔයාලට පුලුවන්නම් මගේ යුටියුබ් චැනල් එක...
  3. banuka lahiru

    AUTODESK 3DS MAX 2015 මුල සිට

    මම අද ඔයාලට දෙන්න යන්නේ හොද වටිනා දෙයක් අපේ යාලුවෝ ගොඩක් කැමති නේ 3D Modeling ,Animation වගේ දේවල් ඉගෙන ගන්න ඒ නිසා මට හම්බුනා AUTODESK 3DS MAX 2015 මුල ඉඳලම කියලා දෙන ටියුටෝරියල්ස් සෙට් එකක් මම ඒ ටික දවසින් දවස මෙතනට දානවා පහල තියෙන්නේ පලවෙනි ටියුටෝරියල් එක බලලා අදහස් දාගෙනම යන්න නැත්නම් නිකන්ම...
  4. banuka lahiru

    නොමිලේ USA VPN එකක් පට්ට ස්පීඩ් සොෆ්ට්වෙයාර්ස්

    නොමිලේ USA VPN එකක් පට්ට ස්පීඩ් සොෆ්ට්වෙයාර්ස් මම අද ඔයාලට දෙන්න යන්නේ නොමිලේ දෙන VPN Service :cool::cool::cool::cool::cool: එකක් මේක HOTSPOT SHIELD එකෙන් කනෙක්ට් වෙනවාටත් වඩා ස්පීඩ් හැබැයි කිසිම සොෆ්ට්වෙයාර් එකක්වත් ඕනේ නෑ :):):):):) මම ඔක්කොම විස්තර දාල වීඩියෝ එකක් හැදුවා මෙතනින් ගිහින්...
  5. banuka lahiru

    HELP HELP

    machanla micromax x2i+ ekata java danna system ekak nadda:sorry::sorry::sorry: thiyenawanam ehema danne kohomada:cool::cool::cool: help ekak dendo
  6. banuka lahiru

    BackSTreet BOYS

    යාලුවනේ ඔයාලා දනනවනේ BackSTreet BOYS ලව ඒ කට්ටියගේ ඔයාලා දන්නා සොන්ග්ස් මෙතන දාන්න BackSTreet BOYS ලා කියන්නේ නොමැකෙන මතකයන් තබපු ටීම් එකක් එක නිසා I LOVE BACKSTREET BOYS :love::love::love: :D:D එහෙනම් ඔන්‍න‍ මගෙන් ෆස්ට් සින්දුව SHOW ME THE MEANING KWXZW-h7D0o I WANT IT THAT WAY...

    No contents