මම අද ඔයාලට දෙන්න යන්නේ හොද වටිනා දෙයක් අපේ යාලුවෝ ගොඩක් කැමති නේ 3D Modeling ,Animation වගේ දේවල් ඉගෙන ගන්න ඒ නිසා මට හම්බුනා AUTODESK 3DS MAX 2015 මුල ඉඳලම කියලා දෙන ටියුටෝරියල්ස් සෙට් එකක් මම ඒ ටික දවසින් දවස මෙතනට දානවා පහල තියෙන්නේ පලවෙනි ටියුටෝරියල් එක බලලා අදහස් දාගෙනම යන්න නැත්නම් නිකන්ම අප්ලෝඩ් කරන එකත් වැඩක් නැනේ 




Introduction to 3DS MAX 2015 01. Interface Overview
ප්ලේයරේ වැඩ නැත්නම් මෙතනින් යන්න
හොදයිනම් රේප් කරට එහෙම අවුලක් නෑ හොදේ


















Introduction to 3DS MAX 2015 01. Interface Overview
ප්ලේයරේ වැඩ නැත්නම් මෙතනින් යන්න
හොදයිනම් රේප් කරට එහෙම අවුලක් නෑ හොදේ














Last edited: