AUTODESK 3DS MAX 2015 මුල සිට Part 02 View port navigation

banuka lahiru

Member
Jan 17, 2010
272
16
0
කොස් ගහ යට
AUTODESK 3DS MAX 2015 මුල සිට Part 02 View port navigation

මම අද ඔයාලට දෙන්න යන්නේ AUTODESK 3DS MAX 2015 මුල සිට කියන ත්‍රෙඩ් එකේ PART 02 එක පහල තියෙන්නේ දෙවෙනි ටියුටෝරියල් එක බලලා අදහස් දාගෙනම යන්න නැත්නම් නිකන්ම අප්ලෝඩ් කරන එකත් වැඩක් නැනේ :):):):):)

ඔයාලට පුලුවන්නම් මගේ යුටියුබ් චැනල් එක Subscribe කරලා
චැනල් එකේ ලින්ක් එක Click Here
Video එකට Like එකක් එහෙම දාල යන්න අවුලක් නැනේ


Introduction to 3DS MAX 2015 02 View port navigation




ප්ලේයරේ වැඩ නැත්නම් මෙතනින් යන්න

කලින් දාපු ඒවා AUTODESK 3DS MAX 2015 මුල සිට Part 01

වැඩේ හොදනම් රේප් එහෙම දුන්නට වරදක් නෑ හොදේ :P:P:P:P:P:P:P:lol::lol::lol::lol::lol::lol::):):):):rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
 
Last edited:

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල මචන්... මට Max ඩවුන්ලෝඩ් කරගන්න Link එකක් දියන්කෝ... (full) :)