දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_10
“අපගේ බලසම්පන්න දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්රශංසාවත් ගෞරවයත් ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.”—එළි. 4:11.
යෙහෝවා දෙවි පාලනය කරන විදිහ තමයි හොඳම විදිහ. අපේ පාලකයා වෙන්න සුදුසුම තැනැත්තාත් ඔහුයි. හැම දෙයක්ම නිර්මාණය කළේ ඔහු නිසා...