මචන් මන් iPhone 5s 1k factory unlock කලා
එත් දැන් කියල No service විතරයි පෙන්නන්නේ :baffled::baffled::baffled:
SIM number 1 හිටන් පෙන්නනවා, මන් දැම්මේ Dialog SIM 1ක් ඒත් signal පෙන්නන්නෙනෑ..
Call, SMS මුකුත්ම කරන්න බෑ,
මන් හොයල බලනකොට දැක්ක Factory unlock කරාම මෙහෙම වෙනව කියල සමහර වෙලාවට...