1. amith24

    ඔබත් තරබාරුකමින් දුක් විඳිනවාද?

    ඔබත් තරබාරුකමින් දුක් විඳිනවාද? ඔබත් තරබාරුකමින් දුක් විඳිනවාද? මේ ප්‍රශ්නෙ තිබෙන ජනතාව නම් ගොඩක්ම ඉන්නව ලෝකෙ පුරාම. මේකට හේතුව මොකද්ද??? ප්‍රධානම හේතුව තමයි, ජීවන රටාවේ වැරදි, දෙවනුව ආහාර රටාවේ වැරදි. මම වෛද්‍යවරයෙක් නම් නෙමෙයි. නමුත් මේ පියවර ටික අනුගමනය කරල ඔබගේ බර අඩු කරගැනීමට හොඳ...
  2. amith24

    බසයේදී යාචකයාට මුදල් දුන් කතට ‘‘අපූරු පරිප&#35

    බසයේදී යාචකයාට මුදල් දුන් කතට ‘‘අපූරු පරිප&#35 අලව්ව නගරයේ බස් නැවතුමේ නවතා තිබූ ගිරිඋල්ල බලා යන ලංගම බස් රියේ ආසන සියල්ලම මගීන්ගෙන් පිරී තිබිණි. බස් නැවතුමේ අසුන්ගෙන සිට හිඟමන් යදින පුද්ගලයකු බසයේ ඉදිරි දොරටුවෙන් ගොඩවී මෙසේ ආයාචනා කරන්නට විය. ‘‘අනේ නෝනා! මහත්තයා!! මට දවල්ට පාන් කෑල්ලක් කන්න...
  3. amith24

    පට්ට කෑල්ලක් සහ සරළ කෙල්ලෙක් අතර වෙනස

    පට්ට කෑල්ලක් සහ සරළ කෙල්ලෙක් අතර වෙනස කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක්ගෙන්, කෙල්ලෙක් යාලු කරගෙනද ඉන්නෙ කියල අහන්නෙ කොහොමද?:oo: ඉතාම සරළයි. අපි හැමෝම ඔය කතාව අහල තියෙනව. :Dඋඹ කෑල්ලක් දාගෙනද ඉන්නේ?.. :rofl: උඹට කෑල්ලක් ඉන්නවද? ..:rofl: සරළ භාෂා ව‍්‍යවහාරයේදී ඒ වචනය භාවිත වුණාට කෙල්ලෙකුට...
  4. amith24

    ආසියාවේ ආශ්චර්ය කොටස් වෙළද පොළ තුලින්

    ආසියාවේ ආශ්චර්ය කොටස් වෙළද පොළ තුලින් මේක මම දැන් ගත්ත එකක්.මේක ආසියාවේ ආශ්චර්ය වෙයිද?? කොහොමද මේ දැක්කම නේද? ASI-9523.23 MPI-7577.92 ඔක්කොම up එකේ ගනන් ගන්න එපා මං දැන් බ්‍රෝකර්ට කතා කලා. මිනිහ කියනව මේක trail එකක්ලු. මේක දැක්කම නම් පිස්සු හැදෙනව
  5. amith24

    MS powerpoint උදව්වක් ඕනේ

    MS powerpoint 2007 සිංහල presentation download කරගන්න තැනක් දන්නවනම් කියනවද? ලොකු උදව්වක්.
  6. amith24

    අනේ ලොකු උදව්වක් ඕනේ

    අනේ ලොකු උදව්වක් ඕනේ මගේ ලැප් එක ඔන් කරාම display resolution එක වැරදියටයි පේන්නේ. 1024*768 ඒ උනාට මගේ display resolution එක 1024*600 ඩ්‍රයිවර්ස් install වෙනව. restart කර කර ඉන්නකොට හරියනව දන්න කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මොකද කියල කියන්නකෝ. දැන් එපා වෙලා තියෙන්නෙ මේ ප්‍රශ්නෙ
  7. amith24

    දුරකථන වෛරස ඉතිහාසය

    දුරකථන වෛරස ඉතිහාසය දුරකථන වෛරස ඉතිහාසය පරිගණක වෛරස ගැන වදවන ඔබ දුරකථන වෛරස ගැන දන්නවාද? දන්නේ නැත්නම් මේ‍ පොස්ට් එක බලන්න. අපි දැන් යන්න හදන්නේ දුරකථන වෛරස ඉතිහාසයටයි.. මුලික වශයෙන් ගත්තාම දුරකථන වෛරස පරිගණක වෛරස වලට සමානයි. මේ දෙවර්ගයම කරන්නේ ඔබේ උපකරණයට හානි කිරිමයි. ජංගම දුරකථනයකට...
  8. amith24

    පීපල්ස් ලීසිං නිකුතුවට සූදානම්

    පීපල්ස් ලීසිං නිකුතුවට සූදානම් ලංකාවේ විශාලතම ලීසිං සමාගම වන පීපල්ස් ලීසිං සමාගම විසින් සිදුකිරීමට නියමිත කොටස් නිකුතුව නියමිත පරිදි සිදුකරන බව සමාගම කියයි. මේ අනුව, ඩොලර් මිලියන 70 ක් වටිනා මෙම කොටස් නිකුතුව ලබන නොවැම්බර් 03 වනදා විවෘත වීමට නියමිත අතර මෙම සමාගම මහජන බැංකුවට පූර්ණ...
  9. amith24

    ගෑනු ලමයි ඉන්නවද?

    ගෑනු ලමයි ඉන්නවද? කොයි කොනද? දිනපාල සර් ගණිත පාඩමේදි මුලින්ම කළේ ඊට කලින් සතියේ කීප වාරයක් පැහැදිලි කර දුන් ගණිත ගැටලුව පිළිබඳව සිසුන්ගේ අවබෝධය පිරික්සීමයි. ගුණපාලට ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බැව් දුටු දිනපාල සර්ට ඇති වූයේ බලවත් කෝපයකි. හේ තම කෝපය මැඩ ගනිමින් අඩිරූල අතට ගෙන එය ගුණපාල...
  10. amith24

    කොල්ලනේ කියවන්න !! (බිදුණු හදවතක්)

    කොල්ලනේ කියවන්න !! (බිදුණු හදවතක්) කවුරුවත් හිතන්න එපා මේක ආතල් එකට දැම්ම කියල:no:. කවුරුත් කියෙව්වෙත් තමා හොද කවුරුත් දන්නව ඇතිනේ තරුණයා පත්තරේ.ඒකෙ තිබුන ලිපියක් තමයි, කොල්ලො ඔක්කොටම දැනගන්න කියලා දාන්න හිතුනේ, මේක ලියන්නේ සමන් එදිරිමුණි කියන කර්තෘ. වල්පල් වැඩක් නෑ ඔන්න පටන් ගත්ත ...මේ කතාව...
  11. amith24

    තාවකාලික ඊමේල් ලිපිනයක් !

    තාවකාලික ඊමේල් ලිපිනයක් ! ගොඩක් අයට ප්‍රශ්ණයක් උන ඊමේල් නොයෙන් වෙබ් සේවා වලින් ප්‍රයෝජන ගන්නට එම වෙබ් අඩවි වලට පිවිසෙන විටම සක්‍රීය ඊමේල් ලිපින ඉල්ලා සිටින වෙලාවල් තිබේ.එවිට තමාගේ ඊමේල් ලිපින ලබා දීමට අකමැති නම්, මෙම වෙබ් සේවයෙන් තාවකාලික ඊමේල් ලිපිනයක් ලබා ගත හැකිය 10minutemail.com
  12. amith24

    ඝාතනය කෙරුණු ගඩාෆිගේ ඡායාරූප එළි දැක්වෙය

    ඝාතනය කෙරුණු ගඩාෆිගේ ඡායාරූප එළි දැක්වෙය දශක හතරක් පමණ ලිබියාව පාලනය කළ ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි ඝාතනය කෙරුණු බවත් ගඩාෆිගේ අවසන් බලකොටුව වූ ඔහු උපන් සර්ට් නගරයද අද අත්පත් කරගත් බවත් ලිබියානු කැරළිකරුවන් අද සඳහන් කළේය. ඝාතනය කෙරුණු බව පවසන ගඩාෆිගේ මෘත දේහය...
  13. amith24

    තෙල් හමුවූ මන්නාරම් මුහුදේ කෙයාන් දෙවන ප&#3538

    තෙල් හමුවූ මන්නාරම් මුහුදේ කෙයාන් දෙවන ප&#3538 මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ කළ පළමු කැණීමෙන්ම ගෑස් හා ඛනිජ තෙල් නිධියක් සොයාගත් බව ප්‍රකාශ කළ කෙයාන් ලංකා සමාගම මන්නාරම් මුහුදේ දෙවන කැණීමද ආරම්භ කරයි. කෙයාන් ඉන්දියා සමාගමට අනුබද්ධ මෙම සමාගම පසුගියදා පැවසුවේ මන්නාරම් මුහුදේ මීටර් 3000...
  14. amith24

    දකුණු අධිවේගියේ මගී බස්රථ තහනම්

    දකුණු අධිවේගියේ මගී බස්රථ තහනම් ලබන නොවැම්බර් මැදදී විවෘත කිරීමට සූදානම් වන දකුණු අධිවේගී මාර්ගයේ කිසිදු බස් රථයකට ගමන් කිරීමට අවසර ලබා නොදෙන බව මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි. මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව...
  15. amith24

    වාහන ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕනේ

    වාහන ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕනේ mazda bongo අලුත් මොඩ්ල්.මේ ට්‍රක් එක ගැන දන්න අය ඉන්නවද? (GA නම්බර්)වගේ එකක්. double wheel දැනට ලංකාවෙ second-hand මිල දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?
  16. amith24

    Android tab for sale-ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් විකිනීමට ඇත

    Android tab for sale-ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් විකිනීමට ඇත ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකක් විකිනීමට ඇත buyincoins.com ගත්තෙ.අද ආවේ.මේක පාවිච්චි කරනවට වඩා esoft web designing diploma එක හොඳයි කියල හිතුන නිසා තමයි විකුනන්නෙ.කැමති කෙනෙක් ඉන්නවානම් මට call එකක් දෙන්න.ගත්තු ගානටම දෙන්නම්(rs8000) phone...
  17. amith24

    කෙල්ලට ලියපු ලියුම

    කෙල්ලට ලියපු ලියුම දවසක් කොල්ලෙකුට උගෙ මමන්ඩිය මුන හැහිල:shocked:.මමන්ඩිය උට තර්ජනය කරල:growl: දුවත් එක්ක තියෙන සම්බන්දෙ නතර කරන්න කියල:(.ඌටත් මළ පැනල ලිව්ව කෙල්ලට මෙහෙම ලියුමක්....:(... මගේ හිතේ ඔයා ගැණ ඉස්සර දවසක ඉපදුන ආදරේ ඉවරෙටම ඉවරයි. දැන් ඔයා ගැන මගේ හිතේ තියෙන්නෙ පිළිකුලක්. ඒක දවසින්...
  18. amith24

    site එකකට ට්‍රැෆික් වැඩිකරගන්න ක්‍රමයක් දන්&#3

    site එකකට ට්‍රැෆික් වැඩිකරගන්න ක්‍රමයක් දන්&#3 site එකකට ට්‍රැෆික් වැඩිකරගන්න ක්‍රමයක් දන්නවද? Twitter, facebook එකකින් වගේ නෙමෙයි හොද ක්‍රමයක්?
  19. amith24

    විජේ මල්ලිගෙ කොලොම

    විජේ මල්ලිගෙ කොලොම විජේ මල්ලිගෙ කොලොම ශ්‍රී ලංකාවෙ මියුසික් ෆීල්ඩ් එකේ සැමදාම වගේ මොකක් හරි අප්සෙට් සීන් එකක් තියෙනව කියල විජේ මල්ලිට විතරක් නෙවි ඔයගොල්ලන්ටත් හිතෙනව ඇති මේ දවස්වල ෆීල්ඩ් එකේ නිව්ස් කියවන කොට. පහුවෙච්ච දවස් ටිකේ හොටස්ට්ම නිව්ස් එක වුණේ ජෝතිපාල සීන් එක. ඩුප්ලිකේට් ජෝතිල...
  20. amith24

    zte mf 100 dongle එක අන්ලොක් කරන්න දන්නවද?

    zte mf 100 dongle එක අන්ලොක් කරන්න දන්නවද? ZTE MF100 dongle එක අන්ලොක් කරන්න දන්නවද?

    No contents