ආසියාවේ ආශ්චර්ය කොටස් වෙළද පොළ තුලින්

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ආසියාවේ ආශ්චර්ය කොටස් වෙළද පොළ තුලින්

    මේක මම දැන් ගත්ත එකක්.මේක ආසියාවේ ආශ්චර්ය වෙයිද??
    15237506af56341e719c9950e5530b6c65aa9cf0.png

    කොහොමද මේ දැක්කම නේද?
    ASI-9523.23
    MPI-7577.92

    ඔක්කොම up එකේ
    ගනන් ගන්න එපා මං දැන් බ්‍රෝකර්ට කතා කලා. මිනිහ කියනව මේක trail එකක්ලු. මේක දැක්කම නම් පිස්සු හැදෙනව
     
    Last edited:

    sanke

    Junior member
  • Jan 21, 2009
    197
    4
    18
    ayeth ahanava... dakkama pissu hadenavane :D mama baluva markt eka eka parata uda giye kohomada kiyala :D
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ayeth ahanava... dakkama pissu hadenavane :D mama baluva markt eka eka parata uda giye kohomada kiyala :D[/QUOTE]
    මෙහෙම උනොත් නම් හොදයි. ප්‍රොෆිට් එක පට්ටෙටම වැඩි වෙලා
    :D:D:D:D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    අනාගතයේ වෙන්න තියෙන දෙයක් ද දන්නේ නැ..:baffled: