1. kawshalyaknight

    Power Saving system

    ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩන්ගෙන් මේ උපකරණය පිලිබදව පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මේක ඇත්තටම worth ද ? අරන් පාවිච්චි කරන අය ඉන්නවද ?
  2. kawshalyaknight

    Fiber Optic CCTV

    ලංකාවෙ CCTV Systems in Fiber lines කරන්න, ඉගෙන ගන්න තැනක් තියෙනවද ? දන්න කවුරු හරි ඉන්නවනම් විස්තර කියනවද?
  3. kawshalyaknight

    මුජිබර් රහුමාන්ට කොරෝනා.. ඔහු එන්නත් මාත‍්‍රා දෙකම අරන්..

    Comment එක >>>> :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: "මහා බහුසෘත අති පංඩිත් අසමසමගිබල වලස්මුනි වෛද්‍යචාර්ය ප්ලැකනිල් ගුරු සෙකුරිටි උස කොට කම්කරු තුමාන් විසින් අත්හදා බලා යොජනා කල ප්ලැකනිල් නම් වූ ඒ මහා අව්ශද පුන්ජයම බෝතලය බැගින් පානය කර හතර කොනටම වැද තරු...
  4. kawshalyaknight

    Air Ticketing

    ELAKIRI අපේ සෙට් එකේ ඉන්නවා වගී මතකයි Air Ticketing කරන කීපදෙනෙක්ම.. මට පොඩි Help එකක් ඕනෙ වෙලා තියෙනවා Booking එකක් දාගන්න...ඉන්න කෙනෙක් Comment එකක් හරි PM එකක් හරි දාන්න... Thanks a lot
  5. kawshalyaknight

    foreign Bureau Help

    ලංකාවෙ විදේශ සේවා නියුක්ත්ති කාර්ය්‍යාංශයෙ එහෙමත් නැතිනම් foreign Bureau ( SLBFE) එකෙ වැඩ කරන කව්රු හරි එකේ ඉන්නවද ? පොඩි විස්තරයක් දැන ගන්න :D:D:D
  6. kawshalyaknight

    Kuwait ... කුවේට් Help

    මචන්ලා කුවේට් වල ඉන්න කව්රු හරි ඉන්නවනම් ඉක්මන්ට PM එකක් හරි Comment එකක් හරි දාපල්ලකො... පොඩි විස්තරයක් දැනගන්න
  7. kawshalyaknight

    PS3 Slim 500 GB final for sale.

    රට ඉදලා ගෙනාව PS3 එකක් තියෙනවා..(used ) 27k වගෙ දෙන්න හිතන් ඉන්නවා....Games එක්කම...කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න...Games ටිකම වටිනවා 15 කට වඩා...ඉතින් මේ ගානට ගන්න කෙනෙක්ට පාඩුවක් නෑ... ඉක්මනින් ගන්න කෙනෙක්ට තව ටිකක් අඩු කරන්නම්... Location : Kadawatha. cont : 0713225122 Console : PS3...
  8. kawshalyaknight

    Is Suzuki Hustler worthy ?

    SUZUKI HUSTLER, එක ගැන හොද නරක කියන්න දන්න අය පොඩ්ඩක්, කට්ටියටම දැන ගන්නත් එක්ක..ගන්න හිතන් ඉන්න අයට අරන් තියෙන අයගෙ අදහසුත් වටිනවා S123CMaBFIk
  9. kawshalyaknight

    <<...දුෂ්කර ආරණ්‍යයක්...>>

    <<...දුෂ්කර ආරණ්‍යයක්...>> මට පොඩි අදහසක් තියෙනවා, දුශ්කර ආරණ්‍යයකට දානයක් දෙන්න... දානයක් කියන්නෙ, යහමින් දානහාර නොලැබෙන ඉගෙන ගන්න වත් පොත් පත් නොලැබෙන, එවගෙ ආරණ්‍යය සේනාසනයක ඉන්න පොඩි හාමුදුරුවරු ,සාමණේර ස්වාමීන් වහන්සේලා හෝ මෙහෙනින් වහන්සේලා හෝ වැඩ සිටින ආරණ්‍යයකට පොත්, පැන්සල් ,පෑන් වගේ...
  10. kawshalyaknight

    පෙට්‍රල් මිල අද රැම වැඩිවන ලකුනු

    පෙට්‍රල් මිල අද රැම වැඩිවන ලකුනු පෙට්‍රල් මිල අද රැම වැඩිවන ලකුනු.. ඉක්මනට ගිහිල්ල වැඩිපුර පෙටල් ටිකක් එහෙම ගහල තියාගනිල්ලා...මොකද අපෙ උන්ට ආන්ඩුවට බදු ගෙවන්න පුදුම ආසවක් නෙ බං තියෙන්නෙ.. එකටනෙ වෙඩි ගගහා සමරන්නෙ..අපමන අගයක් දීලා තියෙයි හෙට අනිද්ද වෙද්දි...රෙවෙයි උබලට දැන් නටපල්ලකො.. ඔන්න...
  11. kawshalyaknight

    මාලු මාලු මාලු.....

    මාලු මාලු මාලු..... Heading එක හරියට කියවන්නැතුව...මල්ලු ඇන්ටිල බලන්න ආව උන් පලයව්..... :angry::angry::angry: මේක මෙ මගෙ මාලු ටැන්කිය ගැන පොඩි ප්‍රශ්නයක් මචන්ලා... :( පොඩි කාලෙ ඉදලා හැදුව මාලු ,:(:( උන් කාලා කාලා ලොකු වෙලා යකොව් :shocked::shocked:...මුන්ව දැන් මගෙ පොඩි ටැන්කියෙ තියාගන්න බෑ...
  12. kawshalyaknight

    Trip එකක් යන්න උදව්වක්

    Trip එකක් යන්න උදව්වක් මචන්ලා පොඩි Trip එකක් යන්න හිතන් ඉන්නවා, මායි මගෙ ගෑල්ලමයයි:rofl: (අහවල් වැඩේට නෙමෙයි හොදේ -ඒ වැඩේට ඔච්චර දුර යන්න ඔනෙයැ)..යන්න හිතන් ඉන්නෙ නම් බදුල්ල බන්ඩාරවෙල වගේ :baffled: ,නුවරඑලි හැම පාරම යන හින්ද මෙ පාර බදුලු බන්ඩාරවෙල පැත්තෙ යන්න හිතුවා,ඉතින් අපෙ Idea එක තියෙන්නෙ...
  13. kawshalyaknight

    Reported...!!!

    උදේම නැගිටල හිත හදාගෙන.............මම නම් කලා....:angry::angry::angry: ආව දවසෙ ඉදල කරපු දෙයක් නෑ,:no::no: මේ පුත්ගලයා රටේ වෙන කිසිම දෙයක් දන්නෙත් නෑ,:oo: ඔය තනතුරට සුදුසුත් නෑ,:growl: ලංකාවට මේ වගෙ අයගෙන් වැඩක් නෑ,:(:(:( උබලත් Report කරපල්ලා. Like කරපු එවුන්unlike කරල Report කරපල්ලා:lol::lol...
  14. kawshalyaknight

    මරණ දණ්ඩනය...

    100 % Agreee...........
  15. kawshalyaknight

    බණ අසන්න ගොස් සිත සලිත විය..

    බණ අසන්න ගොස් සිත සලිත විය.. ඇත්තටම මට ඔනේ උනේ මේ ඒකාකාරී කාර්යබහුල ජීවිතයට පුන්චි විරාමයක් දීලා නිදහසේ සිත සැහල්ලු කරගෙනබණ ටිකක් අහන්නයි... ඔන් කලා ලැප් එක..:cool: ජනප්‍රිය වෙබ් එකක්...com:eek: ගියා Religious programmes ....:sorry: :growl::growl::shocked: ........... ...
  16. kawshalyaknight

    සිතන්නට යමක්..

    අහිංසක අම්මා කෙනෙක්ගේ වේදනාව නොතෙරෙන උන්..මේ අම්මට වඩා නූගත් උන් තමයි මේ වගේ වීඩියෝ හද හද ශෙයා කර කර හිනා වෙන්නෙ....මේවා මහ පව්කාර සින්හලෙන්ම කියනවනම් තුප්පහි වැඩ.!! kAZiKQybEtE එලකිරි එකේ අපෙ කොල්ලෝ ටික නම් මම හිතන්නෙ නෑ මේවා අනුමත කරයි කියලා.... මමත් වැඩකරන්නෙ දියුණුයි කියලා හිතාගෙන ඉන්න...
  17. kawshalyaknight

    අපේ කාලයේ අජාසත්තලා....

    අපේ කාලයේ අජාසත්තලා.... බුද්ධ දර්මය ද විකුණා ඡංද හිගා කන අපේ කාලයේ අජාසත්තලා.... ථෙරවාදී බුදුදහම රකින්න ධර්ම සංගායනාවක් ලංකාවේදී කරනවා.. මහ මැතිවරණයෙන් පසු පිහිටුවන නව එජාප රජය යටතේ 2017 දී මෙරට තුල ධර්ම සංගායනාවක් පවත්වන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය. ඒ අනුව එම ධර්ම...
  18. kawshalyaknight

    Amy Palee - පින්වත් දියණිය

    Amy Palee - පින්වත් දියණිය අපේ රටේ කීයෙන් කීයද පොඩි උන්ගෙන් පන්සිල් ටිකවත් දන්න පොඩිඋන් ඉන්නෙ..එහෙමත් ටික දෙනෙක් විතරයි...පොඩි උන් තියා මහ ලොකුවට බෞද්ධ කම හිතේ තියන් ඉන්න උන්ගෙනුත් කීයෙන් කීයද පන්සිල් ටික අනුපිලිවෙලට කියන්න දන්නෙ? එහෙව් එකේ මේ වාසනාවන්ත දෙමව්පියන්ට මෙවන් වාසනාවන්ත දරුවකු ලබන්න...
  19. kawshalyaknight

    නිදහස් ලස්සනම ලස්සන තැනක් ?

    නිදහස් ලස්සනම ලස්සන තැනක් ? මචන්ලා කාලෙකින්...පොඩියට උදව්වක් ඉල්ලගන්න....කවදත් හීනියට උදව්වක් ඔනෙ උනාම මතක් වෙන්නෙ එලකිරියෙ සෙට් එක තමා ඉතින්...ඒකට හේතුවත් ඉතින් නොදන්න දෙයක් ගැන අහන්න ලෝකෙ කාපු උන් ටික ඉන්නෙ මේකෙනෙ ඉතින් ඒකයි... :nerd: පංපෝරි ඇතිනෙ උබල ගැන ඉතින්...:rolleyes: මේකයි විස්තරේ...
  20. kawshalyaknight

    Android Help

    මචන්ල පොඩි උදව්වක් ඔනෙ...මගෙ Tab එකක් තියෙනවා...මම ඒක slow වෙන්න අරන් තියෙන හින්ද data reset එකක් කලා...ආයෙ on කලාම හොදට වැඩ කරනවා...wi fi ඔක්කොම කිසි අව්ලක් නෑ...එත් මචන්ලා Google play store එක දැන් නෑ නෙ...app වල කොහෙවත් නෑ..ඒක remove වෙනවද? default එන app එකක් කියලයි ම්ම් හිතන් උන්නෙ...මම ආයේ...

    No contents