Trip එකක් යන්න උදව්වක්
මචන්ලා පොඩි Trip එකක් යන්න හිතන් ඉන්නවා, මායි මගෙ ගෑල්ලමයයි
(අහවල් වැඩේට නෙමෙයි හොදේ -ඒ වැඩේට ඔච්චර දුර යන්න ඔනෙයැ)..යන්න හිතන් ඉන්නෙ නම් බදුල්ල බන්ඩාරවෙල වගේ
,නුවරඑලි හැම පාරම යන හින්ද මෙ පාර බදුලු බන්ඩාරවෙල පැත්තෙ යන්න හිතුවා,ඉතින් අපෙ Idea එක තියෙන්නෙ Train එකෙ ගිහින් එන්න කියලා, ඉතින් මට දැන ගන්න ඔනෙ අපෙ රට වටෙ යන කොල්ලන්ගෙනුයි
කෙල්ලන්ගෙනුයි
අපිට එහෙ ගිහින් ඉන්න ලස්සන View එකක් තියෙන හොද Hotel එක හරි Lodge එකක් හරි ආරක්ශිත තැනක්, අපෙ කට්ටිය දන්න තැනක Contact number එකක් හරි තියෙනවානම් ලොකු උදව්වක්, ඔන්න කට්ටියගෙන්ම දන්න අය මට පොඩි අදහසකුත් දාල යන්න...,

ඇවිදින්න කරන්න තැන් ටිකකුත් කිව්වනම් දන්න කට්ටිය

හැමොටම ජයවේවා එහෙනම්