yahoo answer තාම වැඩද වැඩද?
මච්ං මට කියනවද Yahoo Answer තාම වැඩද කියල? මම මොකක් හරි ප්‍රශ්ණයක් අහන්න ගිහාම ඔක්කොම type කරල category එකත් select කරල ඉවර උනාම "yahoo answer temporary unavailable" කියල කියනව මෙක මට 6 හත් පාරක්ම උනා. ඇත්තටම මොකද ඒවෙන්නෙ කියල මට කියනවද?
:D:D:D:D:D:D