උදව්වක් TuneUp Utilities 2011 පාවිච්ච් කරන අයගෙන්

udagama

Member
May 16, 2010
520
31
0
38
උදව්වක් TuneUp Utilities 2011 පාවිච්ච් කරන අයගෙන්

මච්ං මම දැනට TuneUp Utilities 2010 install කරල serials එකක් විතරක් දිල කිසි ප්‍රශ්ණයක් නැතුව පාවිච්චිකරනව TuneUp Utilities 2011 එකටත් එහෙම fake serials එකක්දිල වැඩෙකරගන්න පුලුවන්ද? උන් මෙ serial එක fake ඒකක් කියල හොයනවද? Crack නම් එපා?