කොහොමද ISO file Burn කරන්නෙ?

udagama

Member
May 16, 2010
520
31
0
38
කොහොමද ISO file Burn කරන්නෙ?

මචං මං ගාව Office Setup එක ISO file එකක් විදිහට තියෙන්නෙ.එක කොහොමද CD එකකට Burn කරන්නෙ. මෙක Nero නැතිව කරන විදිහක් නම ගොඩක් හොදයි.