1. tewera

    රැකියාවක් තිබේද..

    රැකියාවක් තිබේද.. මචන්ලා ආර්ථික අපහසුතාව නිසා ‍රාත්‍රියේදී නිවසේ සිට කිරීමට කුමක් හෝ පාට් ටයිම් ඉපයීමේ ක්‍රමයක් තියෙනව නම් කියනවද මචන්ලා.ලොකූ උදව්වක..
  2. tewera

    Loans

    මචන්ලා ලක්ශ 10 ක personal loan එකක් ගන්න rate අඩුම බෑන්ක් එක මොකක්ද මචන්ලා.pls help..
  3. tewera

    Ebay Tax

    මචන්ලා මං ebay එකෙන් පොඩි මෙඩිකල් හෙයා ස්ප්‍රේ එකක් ඕඩර් කලා.මට අද post dept. එකෙන් ලියුමක් එනව මේකට tax ගෙවන්න වෙයිද නැද්ද කියල decide කරන්න එයාලට invoice,paymant details ගෙනත් දෙන්නලු..මන් ඒ docs.ටික අරන් ගියොත් tax ගෙවල හෝ නොගෙවා එවලෙම ගන්න පුලුවන් වෙයිද මන් ගෙන්නපු එක..pls help bro...
  4. tewera

    Ebay help

    මචන්ලා මන් ebay එකෙන් hair solution liquid එකක් ගෙන්නුව ඒක fedex එකෙන් ලංකාවට ඇවිත් තියෙන්නෙ 14 August 2019-In transit-package available for clearence කියල තමයි tracking history එකේ පේන්නෙ... මං මේක චෙක් කර ගන්නෙ කොහෙන්ද මචන්ලා Pls help bros
  5. tewera

    ශුක්‍රාණු ඉක්මනින් පිටවීමට

    ශුක්‍රාණු ඉක්මනින් පිටවීමට මචන්ලා සෙක්ස් කරද්දි ශුක්‍රාණු පිටවීම පමා කරල ගොඩක් වෙලා සෙක්ස් කරන්න පුලුවන් ටැබ්ලට් එකක් තියනවද... cupid 50 එක හොදයිද?
  6. tewera

    බ්ලේසර් එකක්

    මචන් ලා මන් ගාව අලුත් බ්ලේසර් එකක් තියෙනව එක විකුනගන්න පේලේස් එක්ක් තියෙනවද බන් කොලබ අවට
  7. tewera

    බෑන්ක් ලෝන්

    මචන්ලා Government වැඩ කරන කෙනෙක්ට 1 මිලියන් බෑන්ක් ලෝන් එකක් දාන්න හොදම බෑන්ක් එක මොකක්ද බන්..රේට් එක ඒම අඩු?
  8. tewera

    holiday-mercantile

    මචන් ලා 15th mercantile holiday එකක් කරලද බන්
  9. tewera

    DJ Music

    මචන් වෙඩින් එකකට හොද DJ කෙනෙක් නැද්ද බන්. දන්න උන් ඉන්නව උන් මෙලො රහක් නෑ බන් අර බාතියලගෙ බයිල ගමුද,රම්බරි ඔය වගේ පරන මගුල් තමයි ගහන්නෙ බන්.. හොද English,EDM track ටිකක් ගහන එකෙක් දන්නව නම් කියපන් පෙන්. පිලියන්දල තියෙන්නෙ වෙඩිම
  10. tewera

    C.E.B.එකේ

    මචන් C.E.B.එකේ ඉන්නෙ කව්ද බන්?හෙඩ් office වැඩ කරන එක්කෙක් නම් හොද්යි බන්..පොඩි helpඑකකට
  11. tewera

    4 cam phones

    මචන්ලා 4 camers තියෙන phones දන්නව නම් කියපන්කො-front2 & back 2..xiaomi හොදයි ද බන්?
  12. tewera

    පරෙයිතොට,වග

    ලමායි.හොදට නාල පන් එකක් දාන්න පුලුවන් තැනක් කියපන්කො. පරෙයිතොට,වග වගේ.ඒ කිට්ටුව නම් හොදයී
  13. tewera

    පිලියන්දල උන් වරෙව්

    පිලියන්දල උන් වරෙව් මචන්ල වෙඩින් එකකට Thank you කාඩ් වගයක් ගහ ගන්න ඔනේ..දෙසැම්බර් 31(sunday) තියෙන්නෙ වෙඩින් එක.දන්න තැනක් තියෙනවද බන්
  14. tewera

    බඩ අඩු වෙන්න

    මචන් ලා බඩ අඩු වෙන්න හොද පානයක් කියපන්කො..ග්‍රීන් ටී ජාතියක් හරි ගෙදර හදා ගන්න පුලුවන් දෙයක්.. කුරුදු බිව්වහම හරිද බන්
  15. tewera

    Pension Dept.

    Pension Dept.වැඩ කරන කවුරු හරි ඉන්නව නම් කියපන්කො..ලොකු උදව්වක්
  16. tewera

    පිලියන්දල අරක්කු

    පිලියන්දල අරක්කු පිලියන්දල කැස්බැව කිට්ටුව අරක්කු අරන් ගිහින් බයිට් බොන්න පුලුවන් තැනක් දන්නව නම් කියන්න මචන්
  17. tewera

    ඩයලොග් ප ඩේ ටීවී

    ඩයලොග් ප ඩේ ටීවී මචන් ලා ඩයලොග් ප ඩේ ටීවී හොදයි ද බන්...කනෙක්ශන් ඒම කියක් වෙනවද
  18. tewera

    ආශාවරී ගේ ලීක් වෙලා

    ආශාවරී ගේ ලීක් වෙලා ආශාවරී ගේ ලීක් වෙලා..ආරන්චියක්
  19. tewera

    වෙඩිමකට Liquor

    මචන් වෙඩින් එකකට බොන්න දෙන්න හොද brand එකක් කියපන්කො.. ලෝකල් තමයි ගන්න වෙන්නෙ..60ක් ඉන්නව බොන උන්..බොතලේ ට 3 ක් වගෙ තමයි සෙට් වෙන්නෙ
  20. tewera

    Neckline Slimmer

    මචන්ලා මේ item මචන්ලා මේ එක මෙහෙ ගන්න තැනක් තිය්නවද බන් Neckline Slimmer http://www.ebay.com/itm/Neckline-Slimmer-Neck-Exerciser-Chin-Massager-Thin-Jaw-Reduce-Double-Thin-New-/231773552236

    No contents