Ebay help

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මචන්ලා මන් ebay එකෙන් hair solution liquid එකක් ගෙන්නුව ඒක fedex එකෙන් ලංකාවට ඇවිත් තියෙන්නෙ
    14 August 2019-In transit-package available for clearence
    කියල තමයි tracking history එකේ පේන්නෙ...
    මං මේක චෙක් කර ගන්නෙ කොහෙන්ද මචන්ලා
    Pls help bros
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕවට බොරුවට වියදම් කරන්න එපා බන්. ඕව ගාල ප්‍රතිපලයක් තියනවනම් පුටින්ට මොනවා ගාලා කොන්ඩෙ හදාගන්න බැරිද?
    මට පේන විදිහට තාම බඩු මග. උඹටම තමයි ට්‍රැක් කරලා බලන්න පුළුවන්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    ඕවට බොරුවට වියදම් කරන්න එපා බන්. ඕව ගාල ප්‍රතිපලයක් තියනවනම් පුටින්ට මොනවා ගාලා කොන්ඩෙ හදාගන්න බැරිද?
    මට පේන විදිහට තාම බඩු මග. උඹටම තමයි ට්‍රැක් කරලා බලන්න පුළුවන්.

    well said! ;)