Ebay Tax

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මචන්ලා මං ebay එකෙන් පොඩි මෙඩිකල් හෙයා ස්ප්‍රේ එකක් ඕඩර් කලා.මට අද post dept. එකෙන් ලියුමක් එනව මේකට tax ගෙවන්න වෙයිද නැද්ද කියල decide කරන්න එයාලට invoice,paymant details ගෙනත් දෙන්නලු..මන් ඒ docs.ටික අරන් ගියොත් tax ගෙවල හෝ නොගෙවා එවලෙම ගන්න පුලුවන් වෙයිද මන් ගෙන්නපු එක..pls help bro...
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,232
    40,916
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා මං ebay එකෙන් පොඩි මෙඩිකල් හෙයා ස්ප්‍රේ එකක් ඕඩර් කලා.මට අද post dept. එකෙන් ලියුමක් එනව මේකට tax ගෙවන්න වෙයිද නැද්ද කියල decide කරන්න එයාලට invoice,paymant details ගෙනත් දෙන්නලු..මන් ඒ docs.ටික අරන් ගියොත් tax ගෙවල හෝ නොගෙවා එවලෙම ගන්න පුලුවන් වෙයිද මන් ගෙන්නපු එක..pls help bro...
    Tattaya :rofl:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    ගාන කියද ? බොහෝදුරට ඒ වෙලාවේ පොඩි ගානක් ගෙවල ගෙනියන්න දෙනවා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනිවා ටැක්ස් ගහනව බං පොඩි ගාණක් හරි. උඹට එන්න කියල තියෙන්නෙ කොහේටද? ගාල්ලටද කොළඹටද?
    රෝසපාටයි සුදුපාටයි කොලයක් නේද ආවෙ? ඒක පුරවගෙන කස්ටම් එකට යන්න. එතැනින් උඹේ ID එක අරගෙන ඇතුලට අරගෙන උඹ ඉස්සරහදිම පාර්සල් එක කඩනව. ඊට පස්සෙ ටැක්ස් ගහයි ඒකට අදාළව.
    ගිෆ්ට් අයිටම් එකක් කියල පෙන්නගන්න තියේ නම් පොඩි සහනයක් තියේවි. ඒ නැතත් ඕක එච්චර වටින එකක් නෙමෙයි නේහ් මචං? එහෙම නම් රුපියල් 500ක්වත් ටැක්ස් වදින එකක් නෑ.
     
    6600i ban gana...ow ow rosapata kolayak...ewalema dei da ban...
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    අනිවා ටැක්ස් ගහනව බං පොඩි ගාණක් හරි. උඹට එන්න කියල තියෙන්නෙ කොහේටද? ගාල්ලටද කොළඹටද?
    රෝසපාටයි සුදුපාටයි කොලයක් නේද ආවෙ? ඒක පුරවගෙන කස්ටම් එකට යන්න. එතැනින් උඹේ ID එක අරගෙන ඇතුලට අරගෙන උඹ ඉස්සරහදිම පාර්සල් එක කඩනව. ඊට පස්සෙ ටැක්ස් ගහයි ඒකට අදාළව.
    ගිෆ්ට් අයිටම් එකක් කියල පෙන්නගන්න තියේ නම් පොඩි සහනයක් තියේවි. ඒ නැතත් ඕක එච්චර වටින එකක් නෙමෙයි නේහ් මචං? එහෙම නම් රුපියල් 500ක්වත් ටැක්ස් වදින එකක් නෑ.

    Thanks bro for ur reply msg