ඉස්සර යකෝ කැමරා පෝන් එකක් කීව්වම මාර ඩිමාන්ඩ් එක ඒකට දැන් බලපන්කො කැමරා 4 තියෙන ඒව හොයන්නේ![]()

Xiaomi Nova 2i එකේ කැමරා කොලිටි එක අවුල් කියලා review එකක තිබ්බා. පොඩ්ඩක් ඉදලා ගනින් මචං.
https://www.gsmarena.com/honor_9i_huawei_mate_10_lite-review-1671p4.php


oya huawei buruwoo
xiaomi 4 cam phone thama netha![]()

Bump
Huawei Nova 2i එකේ කැමරා කොලිටි එක අවුල් කියලා review එකක තිබ්බා. පොඩ්ඩක් ඉදලා ගනින් මචං.
https://www.gsmarena.com/honor_9i_huawei_mate_10_lite-review-1671p4.php
oya huawei buruwoo
xiaomi 4 cam phone thama netha![]()
aah.. sorry sorry.. සයෝ ගැන හිත හිත පොස්ට් එක දැම්මේ.