Hard disks, flash drives වල කියන size එක නැත්තෙ මේකයි..
කා..ලෙකට පස්සෙ එලකිරියට පෝස්ට් එකක් දන්න හිතුනා. :)
මේ ලිපිය කලින් දැකලා තියෙනව නම් කෑ ගහන්න දෙයක් නෑ, මම ලිව්වෙ. ;)
අපි සාමාන්යෙන් pen එකක් hard එකක් ගන්න ගියාම 2GB, 8GB නැත්තම් 250GB, 1TB කියලා කිව්වට ගෙදර ගෙනත් බැලුවමනෙ දන්නෙ ඇත්තටම...