සම්පත් වෙබ් කාඩ් පාවිච්චි කරන යාළුවන්ගෙන් අහන්නෙ?
මේකට සල්ලි දාන්න නැංකුවටම යන්න ඕනෙද? නැත්තම් credit card වලට වගේ food city එකෙන් එහෙම දාන්න පුලුවන්ද?
දන්න පින්වතුන් උදව්වක් කරන්න.